Mata HR interview eken kela welath tiyanawa ban..epa unaaaa
හොදම වැඩේ ඇතුලේ ඉන්න එකෙක් ගෙන් උන් බලාපොරොත්තු වෙන සැලරි රේන්ජ් එක දැනගන යන එක. 


ඔය Ask you to build a small system කියන එකේදී දෙන්නේ මොන වගේ requirement එකක්ද ??
Sample එකක් වගේ කියන්න....