පහත තනතුරු සඳහා මිගමුව/කටුනායක අවටින් කැමති අය ඉන්නවා නම් CV එකක් දාන්න.
- Experienced C# developer (male/female)
- Technical Support (male)
- Receptionist (Female)
Last edited:
Oya ganun wala ta minissu aenawa da bun..?
Experience C# developer kenek wa oya ganta hoya ganna puluwun da..?
dan 2 years expi tiyana 1th 90000 k illanawa.


සැලරි perform කරන හැටියට තමයි.. දළ වශයෙන් මම දාන්නම්. අඩු වැඩි වෙන්නේ interview එකේදී තමයි.
- Experienced C# developer - 30,000
- Technical Support - 20,000
- Receptionist - 12,000


Ubata amu kavilada?අඩු ගානට වෑඩ අරගෙන වෑඩියෙන් ලාබ ගන්නෙ තමයි ඔහොම කරන්නේ ............. IT Field eka kanawa... Job market eka kanawa... Technical Support Intern Graduate(Networking/telecommunication)
Apply Soon.
Salary 50000/= +
Our client is an Australian public company which has quickly grown into one of Australia’s leading
providers of managed services and cloud based solutions, networking infrastructure and fully
managed campus based networking.
They are currently seeking the services of Customer Service Specialists (Networking
Level 1). The successful applicant will be an extremely driven and high aptitude individual
who can take full advantage of being "thrown in the deep end" and expedite their career
development. The position by nature requires some out of hours work and
participation in a rotating on-call roster.
Above all the right attitude, a passion in technology and the ability to learn rapidly will determine
if you are the right candidate for this role.
Experience and Knowledge:
Experienced in (and enjoy) engagement with customers and high
pressure situations
Service Provider / Telecommunications industry experience desirable
Knowledge and experience with networking products including
Cisco and Juniper, vendor certifications desirable
Personal Attributes:
Excellent written and verbal communication skills, you can communicate and
interact effectively at technical and business levels in a broad range of situations.
A passion for technology, you lay awake thinking about the stuff
You're driven to be the best at everything you do
Personal or technical, you find yourself always doing something to keep your
Brain stimulated
The right individual will enjoy working in a fast paced environment alongside a team
of experienced professionals.
Please forward your CV to [email protected].
Mention as “Customer Service Specialists (Networking Level 1)” in the subject line of your e-mail
Experienced කියන්නේ අවුරුදු 5, 10 නෙවෙයි. අවුරුද්දක් දෙකක්.
Salary එකත් දැම්මේ කැමති අයට එන්න විතරයි. බලෙන් ජොබ් දෙන්න බැහැනේ
CV 2 ක් ආව..
SLIIT, NSBM, BIT 1 year experience 12,500 ටත් ඉන්නවා. වැඩ බැරි ගොන්නු නෙවේ, වැඩක් කරන්න පුළුවන් කොල්ලෝ.
IT engineer ඕන එකෙක් ලක්ෂ ගණන් පඩි ගන්නවා කිව්වට practically filed එකේ ප්‍රධානම company ඇරුනම ඒ ගණන් ගෙවන්නේ අතළොස්සයි. ඒ වගේම කී දෙනෙක් ජොබ්ස් නැතුව ඉන්නවද.
Experienced කියන්නේ අවුරුදු 5, 10 නෙවෙයි. අවුරුද්දක් දෙකක්.
Salary එකත් දැම්මේ කැමති අයට එන්න විතරයි. බලෙන් ජොබ් දෙන්න බැහැනේ
CV 2 ක් ආව..
SLIIT, NSBM, BIT 1 year experience 12,500 ටත් ඉන්නවා. වැඩ බැරි ගොන්නු නෙවේ, වැඩක් කරන්න පුළුවන් කොල්ලෝ.
IT engineer ඕන එකෙක් ලක්ෂ ගණන් පඩි ගන්නවා කිව්වට practically filed එකේ ප්‍රධානම company ඇරුනම ඒ ගණන් ගෙවන්නේ අතළොස්සයි. ඒ වගේම කී දෙනෙක් ජොබ්ස් නැතුව ඉන්නවද.



awruddaka experience ekakuth ekka 12,500, ane nikanpalayan bn yanna.. wada bari un thama bn oya ganata wada karanne