IT JOB Vacancy

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka

මචන් oyala technical support කෙනෙක්ගෙන බලාපොරොත්තු වෙන duties ටික පොඩ්ඩක් කියනවද?
මටත් ගැලපෙනවා නම් apply කරන්න

සරලව කිව්වොත් Software package 5 ක් තියෙනවා. ඕක install කරන්න විතරයි.
SQL install කරන්න, PC windows ගහන්න දැනගෙන හිටියම ඇති..

Installation වලට Outside යන්න වෙනවා. ගමන් වියදම් කෑම දෙනවා.

Accounting ලාවට touch එකක් තිබුනොත් වඩා හොඳයි. මොකද Accounting package එක තමයි වැඩිපුර මාර්කට් වෙන්නේ..

ඊට අමතරව Support call එකක් ආවොත් teamviewer support
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

හරි මචන් pm එකක් දැම්ම
 
thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Experienced කියන්නේ අවුරුදු 5, 10 නෙවෙයි. අවුරුද්දක් දෙකක්.
    Salary එකත් දැම්මේ කැමති අයට එන්න විතරයි. බලෙන් ජොබ් දෙන්න බැහැනේ :p

    CV 2 ක් ආව..

    SLIIT, NSBM, BIT 1 year experience 12,500 ටත් ඉන්නවා. වැඩ බැරි ගොන්නු නෙවේ, වැඩක් කරන්න පුළුවන් කොල්ලෝ.

    IT engineer ඕන එකෙක් ලක්ෂ ගණන් පඩි ගන්නවා කිව්වට practically filed එකේ ප්‍රධානම company ඇරුනම ඒ ගණන් ගෙවන්නේ අතළොස්සයි. ඒ වගේම කී දෙනෙක් ජොබ්ස් නැතුව ඉන්නවද.

    :rofl::rofl::rofl::rofl:
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.