CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    ප්‍රොබේශන් වලදි කැපෙන්න හැකියාවක් තියේ, අනිත් එක තමා පල නොකියා පලා බෙදීම. ඒක මාර අවුල් ෆීලින් එකක්, බලන් ඉන්න අපිටත් එපා වෙනවා. මාත් එක්ක වැඩ කරපු එකෙක්ට උනා :( පව්
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    ප්‍රොබේශන් වලදි කැපෙන්න හැකියාවක් තියේ, අනිත් එක තමා පල නොකියා පලා බෙදීම. ඒක මාර අවුල් ෆීලින් එකක්, බලන් ඉන්න අපිටත් එපා වෙනවා. මාත් එක්ක වැඩ කරපු එකෙක්ට උනා :( පව්
    ooka thamai godak karanne. compensation gewanna wena nisa elawan na. resign wenakam wada denawa