මචන් ලා මම මේ පාර BIT Project එක කරනවා.
ඒකට මම හිතගෙන ඉන්නේ Human Resource Management System එකක් කරන්න.ඉතින් එකට මට හොද HTML/CSS Web Template ටිකක් download කර ගන්න පුලුවන් links දෙනවනම් ලොකු දෙයක්.
pm කරන්න පුලුවන් නම් හුගක් හොදයි. (templates .
rar)

මචන්