QA normally salary adui machan. Ubata programming puluwan nam dev yanna. Career advancement opportunities wedi dev giyoth. Namuth QA wage free eke inna amarui dev waladi.
openarc
පට්ටම චොර ගුහාවක්. මම ඕකට පලවෙනි ජොබ විදියට දාලා 10ක් දෙන්නම් කිව්ව. තව අවුරුදු 2කක බොන්ඩ් එකක් ගහනව කිව්ව. මම කැමතිත් උනා. පස්සෙ මට තේරුනා මේක හරියන එකක් නෙවේ කියල. මම ලොබි එකෙ ඉන්නකොට බොසා ආව. යකෝ මේකේ හිටපු එවුන් ප්‍රින්සිපල් ආව වගේ හිටගත්තනේ. ඉතින් ඕකෙ ජොබ හම්බුනා කියන්න වැඩක් කරන්න නෑ අරූ යනකොට හිටගන්නව ඇරෙන්න. මම එන්නම් කීවට මොකුත් පෙපර්වර්ක් කරේ නෑ කට වචනෙන් සදුද ඉදන් එනව කියල ගියේ. මම පොල්ල තිබ්බම උන් මට කතා කරල කියනව මාව blacklist කරනව කියල. අනේ සාදු දැන් නම් මට ඕකට කොහොමත් යන්න බැරි එක ගැන මාර සතුටු
ගියා නම් මට බොන්ඩ් ගොන් පාට් එක හින්ද ඕකුන් නඩු දාල අතේ සතේ නැති වෙන්න හූරල ආය ජොබක් ගන්න බැරි තැනට දානව.ඕකෙ ඉදල අයින් උන පොරක්ට මුන් ඔහොම සීන් එකක් කරල. බොන්ඩ් එකට කලින් අයින් වෙලා.
අද මට අවුරුදු 3කට experience තියනව. කැමති වෙලාවට ගිහින් කැමති වෙලාවට එනව. නුවරම ෆන් එකේ ඉන්නව.
ඉගන ගත්ත නම් කවදාවත් එකෙක්ටවත් තමන්ව පාවිච්චි කරන්න දෙන්න එපා ! බිල් ගේට්ස් වගේ උන්වත් ඔච්චර පොරවල් වෙලා ලන්කාවෙ කොම්පැනි කාරයෝ වගේ පඩ සීන් ලොකු සීන් දාන්නෙ නෑ. ඒක හින්ද බොස් කියන එකාව වන්දනා කරන්න අවශ්‍ය නෑ. තමන්ගෙ රාජකාරිය කරන්න එච්චරයි
fuck all the slave runners !![]()
Laraval Codeigniter Sympony oya tikaa danna kenek ta php side eken kiyak wage ganna puluwan da?
PHP side aka watila ban dan lankawe .. lepaset/CMS wage tika tanai hodata gewane java karanna balapan

PHP side aka watila ban dan lankawe .. lepaset/CMS wage tika tanai hodata gewane java karanna balapan
php < JavaScriptphp issrahata nehiwelama yanawa.php < JavaScript

dan JS walata maara job demad ekakne ban thiyenne...
php issrahata nehiwelama yanawa.php < JavaScript
Gob Katha kiyanna epa ban. Client side language server side languages ekka compare karala wadak na.
Uba hemadama use karana gmail client eka server side js walin hadala thiyenne. Den kawda gobbaya? 
LOL javascript server side walata use karanawa uba ahala nedda?Uba hemadama use karana gmail client eka server side js walin hadala thiyenne. Den kawda gobbaya?
![]()
Nodejs gana newei mama kiyanne. Server side client side compare karanna epa kiyala.
