IT salaries in Sri Lanka

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    QA normally salary adui machan. Ubata programming puluwan nam dev yanna. Career advancement opportunities wedi dev giyoth. Namuth QA wage free eke inna amarui dev waladi.

    thanks machan
    mama developing walata asai. core concept tika gana hoda idea ekak thiynawa
    industrial experience nathi eka thama aula.
    ikmanata paninna one mokata hari
    danatama parakku wadi
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    openarc :lol:

    පට්ටම චොර ගුහාවක්. මම ඕකට පලවෙනි ජොබ විදියට දාලා 10ක් දෙන්නම් කිව්ව. තව අවුරුදු 2කක බොන්ඩ් එකක් ගහනව කිව්ව. මම කැමතිත් උනා. පස්සෙ මට තේරුනා මේක හරියන එකක් නෙවේ කියල. මම ලොබි එකෙ ඉන්නකොට බොසා ආව. යකෝ මේකේ හිටපු එවුන් ප්‍රින්සිපල් ආව වගේ හිටගත්තනේ. ඉතින් ඕකෙ ජොබ හම්බුනා කියන්න වැඩක් කරන්න නෑ අරූ යනකොට හිටගන්නව ඇරෙන්න. මම එන්නම් කීවට මොකුත් පෙපර්වර්ක් කරේ නෑ කට වචනෙන් සදුද ඉදන් එනව කියල ගියේ. මම පොල්ල තිබ්බම උන් මට කතා කරල කියනව මාව blacklist කරනව කියල. අනේ සාදු දැන් නම් මට ඕකට කොහොමත් යන්න බැරි එක ගැන මාර සතුටු
    :love:

    ගියා නම් මට බොන්ඩ් ගොන් පාට් එක හින්ද ඕකුන් නඩු දාල අතේ සතේ නැති වෙන්න හූරල ආය ජොබක් ගන්න බැරි තැනට දානව.ඕකෙ ඉදල අයින් උන පොරක්ට මුන් ඔහොම සීන් එකක් කරල. බොන්ඩ් එකට කලින් අයින් වෙලා.

    අද මට අවුරුදු 3කට experience තියනව. කැමති වෙලාවට ගිහින් කැමති වෙලාවට එනව. නුවරම ෆන් එකේ ඉන්නව.
    ඉගන ගත්ත නම් කවදාවත් එකෙක්ටවත් තමන්ව පාවිච්චි කරන්න දෙන්න එපා ! බිල් ගේට්ස් වගේ උන්වත් ඔච්චර පොරවල් වෙලා ලන්කාවෙ කොම්පැනි කාරයෝ වගේ පඩ සීන් ලොකු සීන් දාන්නෙ නෑ. ඒක හින්ද බොස් කියන එකාව වන්දනා කරන්න අවශ්‍ය නෑ. තමන්ගෙ රාජකාරිය කරන්න එච්චරයි
    :yes:

    fuck all the slave runners !
    :D

    aththaa ape un dane naha meka demand karanna. apita wada salary gannawa ban nikan a/l pass un. api degree aran thawa dip karalaa e madiwata paya 9k witharaa monitor eka issarahaa idalath salary naha hariyakata.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    dan JS walata maara job demad ekakne ban thiyenne...:nerd::nerd:

    pahugiya awurudu keepaya athulatha Client-server architecture eka saha protocols godak wenas wuna. Anika JS walata Google, Yahoo wage loku companies fund karana nisa, aluth frameworks Js walata awilla thiyennawa maara widiyata. Issara serverside ui rendering karanna ona nisa thamai progammersla akametten unat PHP use kare. Den ehema karanne neti nisa, alut projects walata php use karanne ne.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Nodejs gana newei mama kiyanne. Server side client side compare karanna epa kiyala.

    server/client kawda compare kare? man kiwwe php vs js. Serverside Js walata, php walata wada anagathayak thiyenawa. JS den java wage thamai. Mobile, Web, Server API, desktop apps walata JS use karanawa. Ane itin naaki php walata ehema deyak koraganna be ne. :lol: