IT Sector එක වැටුනු තැනක්!

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    ඔව් බං. අනික project අහපුවාම තියෙන්න පුළුවන් හැම feature එකම තියෙනවා. ඒත් run කරලා පෙන්නන කිව්වාම copilot එකේ ගහනවා please run server කියලා. මේක නන් සිරාවටම වෙච්ච එකක්.
    ------ Post added on Jul 20, 2026 at 11:35 AM
    Ane pala :shocked:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    අපේ පැත්තේ රසම කේක් හදන්නේ SLITT නංගියෙක්. දැන් 2 years විතර jobless
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,442
    113
    සිරා යකෝ. ඌ හැබැයි හිතන්න තියෙන උපරිම ලෙවල් එකට system එකට features නන් දාලා තිබ්බ

    එහෙනම් ඌ වයිබා කියලා පෙන්නන්න කරන්න ඇත්තේ. Claude code එකෙන් ඇප් එක, unit test රන් කරන එක ලේසියි නෙ බං. Error log stack trace කොපි පේස්ට් කර කර ඉන්න දෙයක් නෑ. debug ලේසි. සමහරවිට ඒ පුරුද්ද වෙන්න ඇති. ටෝකන් ගානක් නැත්නම් අර්බුදයක් නෑ නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    🥲 අර බුකියෙත් se group එකක් තියෙනවා ඇනෝනිමස් ඇවිත් අඩනවා අඩනවා ඉවරයක් නෑ. දන්න එකෙක් ගිහිං comment කරාම උන්ටත් අමතනව.

    මගේ expirence එක නන් වෙනම එකක් මේ ගැන තියෙන්නේ.

    මගේ ළග vacancy එකක් තියෙනවා මහා ලොකු requirement එකකුත් නෙවෙයි ඒත් මාස තුනක ඉදලා ඒක fill වෙන් නෑ. ආයේ ඒ වගේම position එකකට ගියා අවුරුද්දේ කෙනෙක් දැම්ම ඒ කොල්ලට degree එකක්වත් නෑ. අවුරුද්දක course එකක් ඉවර වෙලා මාස 6ක් නෑ. ඒ ළමයට ආයේ දෙයක් කිව්වම එක්කෝ ඉවරයි කියන්න කතා කරන්නේ එහෙම නැත්තං requirement එකේ අවුලක් හොයාගෙන. ගොඩක් උන්ට වැඩක් දුන්නම ආයේ අපේ හොඳ පණ යනවා එකේ ඉතුරු ටික කියලා දෙන්න ගියාම ඉතිං ඒ වගේ උන්ව job වල තියාගෙන අපි charity කරන්න කියලද? කොච්චර lectures වලදී කිව්වත් කරන්න ඕනි එක ඒක කරන්නේ 1%ක් විතර. ඉතිං ජොබ් නෑ තමා.

    2020 විතර රැල්ලෙන් පටන් ගත්ත උන් එලියට එන්න පටන් ගත්තේ 2025 වගේ ඉඳන්. Skills කියල ජාතියක් නැත්තම් එකෙක්ටවත් ජොබ් නැති වෙන්න එපැයි.

    දැනට තර්ක කරන එක නවත්තලා ඉන්න groups.

    1) AGI අද නොවේ හෙට බ්‍රෝස්
    2) SE ඉවරයි දැන් ඔක්කොම AI කියල අඬන උන්
    3) Musk fan boys
     
    • Like
    Reactions: supun_sg