IT support ජොබ් වල සැලරි කොහොම ලෙවල් එකකද තියෙන්නෙ? ඔය කම්පැනි වල IT departments වලට ගන්නෙ IT degree එකක් තියෙන අයව. අනාගතයක් තියෙනවද?