IT support ජොබ්

tryraz

Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    IT support ජොබ් වල සැලරි කොහොම ලෙවල් එකකද තියෙන්නෙ?
    ඔය කම්පැනි වල IT departments වලට ගන්නෙ IT degree එකක් තියෙන අයව.
    අනාගතයක් තියෙනවද?
     
    • Like
    Reactions: Nadun26

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    218
    152
    43
    IT support, Service Desk, Sys admin.. hama company ekakama thiyanawa. Godak local companies wala contract based ganne.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    Depend on the market... Usually 40 to 70,
    Senior level 70- 1 lack
    AM IT 1.5 to 2.5 lack
    IT Manager 3 above depend on TAX this is also may high. Some companies bare the salary TAX...
     
    • Like
    Reactions: hrdilshan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    Depending on the JD. ඔය title එක එක කම්පැනි වල එක එක definitions තියෙන්නෙ.

    සමහර කම්පැනි වල IT support කියන්නෙ ඉන්ටර්නල් සිස්ට්ම් එකේ දාන ටිකට් බලලා රෙස්පොන්ඩ් කරන එක. computer issues, software issues, internal system issues වගේ ඒව බලන්න තියෙන්නෙ

    තව සමහර කම්පැනි වල IT support එවුන් infrastructure බලනවා, network, server , internal systems etc etc මේවට සමහර වෙලාවට ඩිග්‍රි තියන එවුන් ගන්නවා සැලරි හොඳයි

    System admin එකත් එහෙමයි. සමහර කම්පැනි වල linux administration වලට system admin කියලා කියන්නෙ. මෙවුන්ගෙ පට්ට සැලරි. ඩිග්‍රි ඕන, ලොකු knowledge එකක් ඕන. dev ops role තියෙන්න පුලුවන්. starting salary ලක්ශ 2.5-3 තියෙන්නත් පුලුවන්

    සමහර කම්පැනි වල system admin කියන්නෙ වෙබ්සයිට් ඇඩ්මින්, windows admin වගේ පොඩි ජොබ්.ඒවට පොඩි සැලරි තියෙන්නෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    අඩෝ මටත් IT Service job එකක් හොයලා දෙනවලාකො.
     
    tryraz

    Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    Depend on the market... Usually 40 to 70,
    Senior level 70- 1 lack
    AM IT 1.5 to 2.5 lack
    IT Manager 3 above depend on TAX this is also may high. Some companies bare the salary TAX...

    Depending on the JD. ඔය title එක එක කම්පැනි වල එක එක definitions තියෙන්නෙ.

    සමහර කම්පැනි වල IT support කියන්නෙ ඉන්ටර්නල් සිස්ට්ම් එකේ දාන ටිකට් බලලා රෙස්පොන්ඩ් කරන එක. computer issues, software issues, internal system issues වගේ ඒව බලන්න තියෙන්නෙ

    තව සමහර කම්පැනි වල IT support එවුන් infrastructure බලනවා, network, server , internal systems etc etc මේවට සමහර වෙලාවට ඩිග්‍රි තියන එවුන් ගන්නවා සැලරි හොඳයි

    System admin එකත් එහෙමයි. සමහර කම්පැනි වල linux administration වලට system admin කියලා කියන්නෙ. මෙවුන්ගෙ පට්ට සැලරි. ඩිග්‍රි ඕන, ලොකු knowledge එකක් ඕන. dev ops role තියෙන්න පුලුවන්. starting salary ලක්ශ 2.5-3 තියෙන්නත් පුලුවන්

    සමහර කම්පැනි වල system admin කියන්නෙ වෙබ්සයිට් ඇඩ්මින්, windows admin වගේ පොඩි ජොබ්.ඒවට පොඩි සැලරි තියෙන්නෙ.
    Thank you. IT degree එකකින් යන්න පුලුවන් මේ වගේ වෙනස් paths මොනවද තව ඔයාලා දන්න?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Lankawe company wlt kapuranna epa bn. Awrudu 2k wtr xp arm remote apply krhn.

    Mge yluwo dennek innwa ekek 5laks gnnwa anika 7.5 wge gnnw. 7.5 gnna ekaata 10laks offer ekk awa last week gya sthiye wge.

    All from the comfort of their homes.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    Lankawe company wlt kapuranna epa bn. Awrudu 2k wtr xp arm remote apply krhn.

    Mge yluwo dennek innwa ekek 5laks gnnwa anika 7.5 wge gnnw. 7.5 gnna ekaata 10laks offer ekk awa last week gya sthiye wge.

    All from the comfort of their homes.
    ඔවදනට තුති.
    හැබැයි "xp arm" කියන එක මට gemini එකෙන් අහල තමයි තේරුම් ගන්න පුලුවන් උනේ. 😁
     
    • Haha
    Reactions: Sub Zer0

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    mam dan inne support role ekaka..

    job eka shape, ara uda kiyala tyena ewa atta

    5 years exp danata

    linux server administration, WP, SQL shape eke ona

    anik wele company eke kattige IT related issues,

    hugakma mail flow errors, infrastructure errors tama apita solve karanna tyenne,
    Entry job එකකට සෙට් වෙන විදිය කියලා දෙන්න සගෝ.
     
    tryraz

    Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    mam dan inne support role ekaka..

    job eka shape, ara uda kiyala tyena ewa atta

    5 years exp danata

    linux server administration, WP, SQL shape eke ona

    anik wele company eke kattige IT related issues,

    hugakma mail flow errors, infrastructure errors tama apita solve karanna tyenne,
    Thanks. දැන් 5 years වල කීයක් වගේ හම්බෙනවද?