IT Trends ගැන දැන ගන්න Magazine එකක්

gosmart

Member
Oct 24, 2010
568
174
0
IT Trends ගැන දැන ගන්න Magazine එකක්

මචන්,

අලුතින් එන Technological Trends ගැන, Programming Languages වල popularity එක ගැන, Microsoft Products, Google Products ගැන එහෙම දැන ගන්න පුළුවන් Online Magazine එකක් හරි Blog එකක් හරි දන්නවා නම් කියපල්ලකෝ බං. මටත්, අපේ IT Field එකේ ඉන්න එළකිරි කට්ටියටත් ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.
:) :) :)
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    ekak kiyala na ban, uba net eke serch karana welawata hamba wena Sites wala RSS feeds, RSS reader ekakata daaganin,, ethkota wade hari, eka magazine ekaka nemeyi,, hama ekakma on time apita enawa. .. mage eke 400k withra thiyenwa Sites.
     
    • Like
    Reactions: gosmart

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ekak kiyala na ban, uba net eke serch karana welawata hamba wena Sites wala RSS feeds, RSS reader ekakata daaganin,, ethkota wade hari, eka magazine ekaka nemeyi,, hama ekakma on time apita enawa. .. mage eke 400k withra thiyenwa Sites.

    Thanks Machan.
    REP 6+
    එහෙම කලානම් හොඳයි වගේ නේද?
    උඹ feed කියවන්නේ මොකකින්ද? I mean what is the RSS feed reader?