!!!!--- IT WORLD ---!!!!

coolzap

Member
Jun 26, 2009
702
115
0
Apple Expands It's App Offering With Podcasts

screen-shot-2012-06-26-at-11-01-58-am.png


Apple සමාගම අලුතෙන් හදුන්වාදෙන මේ Podcast App එක iPhone, iPod Touch සහ iPad සඳහා දැන් ලබා ගන්න පුළුවන්. මේ App එකේ එක feature එකක් තමයි playback control-syncing කියන්නේ. මේ feature එක නිසා යම්කිසි device එකක podcast එකක් අහමින් ඉද්දි නැවත්තුවොත්, වෙනත් device එකක ඉඳන් නවත්තපු තැන සිට ඒ podcast එකම resume කරලා අහන්න අවස්ථාව ලැබෙනවා. මිට අමතරව Audio සහ Video යන දෙවර්ගයේම podcasts search කිරීමේ හැකියාව, sleep timer එකක් මගින් යම කිසි වෙලාවකට play වෙන එක auto stop කිරීම, අහන podcasts, twitter, mail,.. මගින් share කර ගැනීමේ හැකියාවත් තියෙනවා.

http://itunes.apple.com/us/app/podca...525463029?mt=8
 
Last edited:

coolzap

Member
Jun 26, 2009
702
115
0
Window Phone 8 device සඳහා Map සේවාව Nokia වෙතින්.

Nokia_maps_lumia_710.jpg


Microsoft සමාගම පවසන්නේ හැම Window Phone 8 device එකකම Map සේවාව සඳහම් Nokia සමාගමේ Map සේවාව ලබාදෙන බවයි. ඒ කියන්නේ Window Phone 8 device වල built in map එක විදිහට එන්නේ Nokia Maps.
Nokia maps මගින් turn by turn directions, offline map support සහ local information වැනි සේවාවන් ලබා දෙනවා. offline maps සේවාව මගින් යම කිසි කාලයකට map එකක් save කරගෙන data connection එකක් නැති අවස්ථාවලදී map එක use කිරීමට ඉඩ ලබා දෙනවා. මිට අමතරව Microsoft හි Local Scout කියන feature එකට ඕන කරන local information, nokia maps හරහා ලබාගන්න බවටයි microsoft කියන්නේ.​
 
Last edited:

coolzap

Member
Jun 26, 2009
702
115
0
Windows 8 Upgrade Offer

windows_8_metro_ui_video2.jpg


Microsoft සමාගම october මාසයේ නිකුත් කිරීමට නියමිත windows 8 සඳහා අපුරු offer එකක් දීල තියෙනවා. offer එකේ විදිහට, දැනට genuine windows xp, vista, 7 තියෙන අයට 40$ ක මුදලකට windows 8 වලට upgrade කර ගන්න පුළුවන්. මිට අමතරව bonus එකක් විදිහට windows media center එකත free ලබා දෙනවා. මේ offer එක පටන් ගන්නේ october 26 වෙනිදා windows 8 නිකුත් කලට පසුවයි. ඒ වගේම January 31, 2013 වෙනිදායින් මේ offer එක ඉවර වෙනවා. මේ offer එක ගැන විස්තර october 26 වෙනිදට පසු microsoft site එක බල ගන්න පුළුවන් වෙයි.

මේ offer එක මගින් windows 8 home edition සහ pro edition වලට upgrade කර ගන්න අවස්ථාව දීල තියෙනවා. pro edition එකේ home edition එකට වඩා features වැඩයි. ඒ අතරින් pro edition එකේ තියෙන BitLocker encryption, booting from a virtual hard disk, Hyper-V විශේෂයි.

windows 8 වලට upgrade කිරීමේදී , windows xp තියන අයට තිය ගන්න පුළුවන් වෙන්නේ personal files පමණයි. vista තියෙන අයට persona files සහ windows settings තිය ගන්න පුළුවන්. windows 7 තියෙන අයට personal files, windows settings සහ apps තිය ගන්න පුළුවන්. මිට අමතරව කෙමති අයට full format කරලා new windows 8 copy එකක් ද ගන්නත් පුළුවන්.