Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Sundar Pichai
    Pichai Sundararajan, better known as Sundar Pichai, is an Indian technology executive who is currently the Chief Executive Officer of Google
    ~Inc. Wikipedia
    Born: July 12, 1972 (age 43), Chennai, India
    Nationality: American

    චමත් වගේ මිනිස්සුන්ගෙන් මේ ලංකාවට වැඩ ගන්න ඕනේ.:)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Software Engineering karapu ekek nam meka pawichchi karala athi
    http://creately.com/
    meka lankawe company ekak http://cinergix.com/
    Thawa London Stock Exchange eke back end duwanne MIT eken. thawa ara stock market client app eka pawichchi karala tiyanawanam eka hadanne DirectFN Mubasher eken. Thawa WSO2 gattot gartner rank karannet IBM Oracle wage loku company ekka.

    Me wage company lankawe ambanata tiyanawa machan, oya 3y kiwwe. Apita India taram loku ewa oni na, outsource nokarapu sri lankan software companies hadagattama athi.

    ස්තූති මචන් ඉන්ෆෝ වලට. :)
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    චමත් වගේ මිනිස්සුන්ගෙන් මේ ලංකාවට වැඩ ගන්න ඕනේ.:)

    Chamath තමා Google Loon Project එක ලංකාවට ගේන්න වැඩ කරේ හොද මනුස්සයෙක්
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    500
    339
    63
    40
    Colombo
    ඉන්දියන් එවුන් ඇවිත් අඩු පඩියට වැඩ කලාම අපේ එඋන්ට තියෙන මර්කෙට් එක අඩු වෙනවා මචන්.

    ඒ නැතත්, ඉන්දියන් එකෙක් කොම්පැණි එකක් දැම්මා කියමුකෝ. උන් මලාට ලංකාවේ එකෙක් ඒ කොම්පැණි එකට ගන්නේ නෑ. පුළුවන් තරම් ඉන්දියන් එඋන් ඒක ඇතුලට දාගන්නවා.

    මට තේරුන විදියට කිව්වේ. වැරදි නම් නිවැරදි කරන්න......
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    ape patte man witarai mahindata chande dunne giya para.okoma mata chatar widiyata katha kare,dan man yana gaman lawata sexy hinawak dagena yanawa,unge munu rathu wenawa,ekama athi mata ahahhaha

    නෝ පොලිටික්ස් ප්ලීස්. මෙතන මම මේ ත්‍රෙඩ් එක දැම්මේ කාටද චන්දෙ දැම්මේ කියලා අහන්න නෙමේ මචන්. :no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බය්යෝ ටෝය්යෝ කතා නම් දාන්නේ නැහැ කොහොම හරි උබ නම් දැන් තීන ආණ්ඩුවට කඩේ යන්න පොන්නක් බව පේනවා :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    social-capital-founder-chamath-palihapitiya.jpg

    chamath palihapitiya

    Former Facebook VP

    and also half owner of a professional US basketball team
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බයි ,ටොයි අමතක කරමු .

    ඇයි මුන් ගේන්නේ අපේ රටට ?

    එකට සාදාරන උත්තරයක් දීපල්ලා .
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෝ පොලිටික්ස් ප්ලීස්. මෙතන මම මේ ත්‍රෙඩ් එක දැම්මේ කාටද චන්දෙ දැම්මේ කියලා අහන්න නෙමේ මචන්. :no:

    ela ela eth kohomada ban katak wahan inne as pana pita kelawenakota:frown::dull:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    බය්යෝ ටෝය්යෝ කතා නම් දාන්නේ නැහැ කොහොම හරි උබ නම් දැන් තීන ආණ්ඩුවට කඩේ යන්න පොන්නක් බව පේනවා :lol:

    මේ කරන්නේ අදහස් එකතු කරලා මේකේන් ඇති වෙන හොඳ නරක ගැන දැනුවත් කරන එක. පොලිටික්ස් ගැන කතා එපා බන්. :angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ කරන්නේ අදහස් එකතු කරලා මේකේන් ඇති වෙන හොඳ නරක ගැන දැනුවත් කරන එක. පොලිටික්ස් ගැන කතා එපා බන්. :angry:

    පල හුට්ටෝ යන්න බොරු ටෝක් නොදා ,ඕකට කියන්නේ රෙදි හෝදනවා කියල ,ඉල්ලා ගනින් කැබිනට් ප්‍රකාශක වගේ ජොබ් එකක්
    :lol:
     

    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    IT company හැදිල්ල කෙසේ වෙතත් හිඟන්නො ටික නම් ඒවි. අපි දන්නවනේ ඉන්දියන් එවුන් ෆ්‍රීලාන්සින්ග් කරද්දි හිඟාකන විදිය. ඕකුන් රොටියකට සතියක් වැඩ කරාවි :dull::dull:

    :yes: :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,159
    113
    අපෙ රටෙ IT වලට හොදක් වෙන්න පුලුවන් එක ඇත්ත..

    එත් ඇයි අපේ කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ බඩවල් වලට ගහලා එහෙම කරන්නෙ?
    දැන් ලංකාවෙ එකෙක්ටත් අයි ටි පැත්තෙන් ජොබක් හොයා ගන්නත් අමාරුයි නෙද සාදාරනව ගෙවන.

    අනිත් එක උබලා ලංකවෙ උන්ට ජාතිවාදියො කියලා බැන්නට
    ඉන්දියන් කාරයෙක් එක්ක හිටියම ජාතිවාදි කව්ද කියලා තෙරෙවි..

    මං දන්න විදියට වෙන රටවල් වල එ රටෙ මිනිස්සුන්ට තමා කොහෙ ගියත් තැන,
    එත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැ නේ
    වෙන රටකින් එක එක ලොකු වෙනො නෙ


    මට නම් පෙන්නෙ මෙක ඉල්ලං ටිං කිරි ගා ගැනිමක් කියලා වාසි වලට වඩා අවසි ගොඩක් වැඩි
    ලංකාව පුංචි රටක් නෙ?
    වැඩ කරන්න මිනිස්සු අඩුවකුත් නැ නෙ?

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෙ රටෙ IT වලට හොදක් වෙන්න පුලුවන් එක ඇත්ත..

    එත් ඇයි අපේ කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ බඩවල් වලට ගහලා එහෙම කරන්නෙ?
    දැන් ලංකාවෙ එකෙක්ටත් අයි ටි පැත්තෙන් ජොබක් හොයා ගන්නත් අමාරුයි නෙද සාදාරනව ගෙවන.

    අනිත් එක උබලා ලංකවෙ උන්ට ජාතිවාදියො කියලා බැන්නට
    ඉන්දියන් කාරයෙක් එක්ක හිටියම ජාතිවාදි කව්ද කියලා තෙරෙවි..

    මං දන්න විදියට වෙන රටවල් වල එ රටෙ මිනිස්සුන්ට තමා කොහෙ ගියත් තැන,
    එත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැ නේ
    වෙන රටකින් එක එක ලොකු වෙනො නෙ


    මට නම් පෙන්නෙ මෙක ඉල්ලං ටිං කිරි ගා ගැනිමක් කියලා වාසි වලට වඩා අවසි ගොඩක් වැඩි
    ලංකාව පුංචි රටක් නෙ?
    වැඩ කරන්න මිනිස්සු අඩුවකුත් නැ නෙ?


    ඔව්. ඇත්ත කතාව. හොඳ කොමෙන්ට් එකක්. ස්තූති
     

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    ඉන්දියන් කොම්පැනි මෙහෙ පටන් ගනීවි කියල මට කියන්න අමාරුයි. මොකද එහෙ කොම්පැනියක් කරන එක උන්ට ලාබයි. මෙහෙ තියෙන ඉන්දියන් IT කොම්පැනියකට උදාහරණයක් වත් මන් දන්නේ නැ.
    මොනා උනත් ඉන්දියන් කාරයෝ ගොඩක් මෙහෙ රස්සාවලට එයි. දැනටත් අපේ රටේ රැකියා වියුක්තිය 340 000 වගේ තියෙනවා. ඕක තවත් වැඩිවෙන එක තම වෙන්නෙ.
    ලංකාවේ අවුරුද්දකට IT උපදිධාරින් කීදෙනෙක් එලියට එනවද. ඒ හැමෝටම රස්සා දෙන්නවත් තාම බැහැනේ. අනිත් එක දැන් වැඩ කරන අයගෙන් කිදෙනේක්ටද හරි වැටුපක් හම්බුවෙන්නේ.