IT_මාර්කට්_කිරීම
IT මගින් පටු දේශපාලන අවශ්‍යතාවයන් මාර්කට් කිරීම
දැන් මේ දවස් වල ගොඩක් අයගේ කතාව තමයි ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා ලබා දෙනවා කියන එක ගැන. අද අපි පවුද්ගලිකවම ආශ්‍රය කරන අමාත්‍යවරයෙක් අද හවස අප සමග ඕක ගැන කතා කරා.
ඇත්තටම මෙතන සිද්ද වෙලා තියෙන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා උදා කර දීමක් නොවන බවත් ඉන්දීය තොරතුරු තක්ෂණික සමාගම් වලට මෙරට පරිගණක ආශ්රිත සේවා සමාගම් ඉදිකිරීමට අවස්ථාවක් දීමක් විනා Human Resources ඉන්දියාවෙන් ලබා ගැනීමක් නොවන බවත් ය. මෙමගිහින් ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට පරිගණක ක්ෂේත්රයේ විශාල රැකියා ප්‍රමාණයක් ජනනය වන බවත් අඩුම තරමේ එම ඉන්දියානු ආයතනවල අභිමතය පරිදි ඉන්දියාවෙන් කිසිම සේවකයෙක් ලංකාවට එම ආයතන වල වැඩ කිරීමට බලපත්‍රයක් නොදෙන බවත්ය. මෙමගින් රටට විශාල විදේශ විනිමයක් උපාය ගත හැකි වන අතර ලොව අංක එකේ සමාගම් වන ගුගල් වැනි ආයතනවල ශකාවන් ඇතිවීමට හේතු කාරනා වේ.
මෙම සිද්දිය දැන් මහින්ද හිතවාදීන් විසින් තනිකරම විකුර්ති කර මෙය මාර්කට් කරමින් නැවත බලයට පැමිණීමේ විශාල අසාර්ථක උත්සාහයක දේ. මෙය තනිකරම 90 % වඩා මෙහෙයවන්නේ මැදමුලන මිනීමරුවාගේ මීඩියා යුනිට් එක විසිනි. මේක අහල හොරට වැඩ බැරි අයි ටි කාරයොත් බය වෙලා.

Last edited:

උබ නේද අර Wi-Fi Hack කරන්න ගිහින් හත් පොලේ ගා ගත්තේ 