IT_මාර්කට්_කිරීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
IT_මාර්කට්_කිරීම

IT මගින් පටු දේශපාලන අවශ්‍යතාවයන් මාර්කට් කිරීම

krings.png

දැන් මේ දවස් වල ගොඩක් අයගේ කතාව තමයි ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා ලබා දෙනවා කියන එක ගැන. අද අපි පවුද්ගලිකවම ආශ්‍රය කරන අමාත්‍යවරයෙක් අද හවස අප සමග ඕක ගැන කතා කරා.

ඇත්තටම මෙතන සිද්ද වෙලා තියෙන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා උදා කර දීමක් නොවන බවත් ඉන්දීය තොරතුරු තක්ෂණික සමාගම් වලට මෙරට පරිගණක ආශ්‍රිත සේවා සමාගම් ඉදිකිරීමට අවස්ථාවක් දීමක් විනා Human Resources ඉන්දියාවෙන් ලබා ගැනීමක් නොවන බවත් ය. මෙමගිහින් ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට පරිගණක ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් ජනනය වන බවත් අඩුම තරමේ එම ඉන්දියානු ආයතනවල අභිමතය පරිදි ඉන්දියාවෙන් කිසිම සේවකයෙක් ලංකාවට එම ආයතන වල වැඩ කිරීමට බලපත්‍රයක් නොදෙන බවත්ය. මෙමගින් රටට විශාල විදේශ විනිමයක් උපාය ගත හැකි වන අතර ලොව අංක එකේ සමාගම් වන ගුගල් වැනි ආයතනවල ශකාවන් ඇතිවීමට හේතු කාරනා වේ.

මෙම සිද්දිය දැන් මහින්ද හිතවාදීන් විසින් තනිකරම විකුර්ති කර මෙය මාර්කට් කරමින් නැවත බලයට පැමිණීමේ විශාල අසාර්ථක උත්සාහයක දේ. මෙය තනිකරම 90 % වඩා මෙහෙයවන්නේ මැදමුලන මිනීමරුවාගේ මීඩියා යුනිට් එක විසිනි. මේක අහල හොරට වැඩ බැරි අයි ටි කාරයොත් බය වෙලා.
 
Last edited:
  • Like
Reactions: monson

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
තෝ වගේ ගෙරි වේසිගෙ පුතෙක්. 1600 ට කහින පොන්නයා. තෝ දන්නේ නැද්ද SE field එකේ වැඩි හරියක් ඉන්නේ උපන්ගෙයි UNP කාරයෝ. උන්ම තමයි යහපාලනයක් උඩදාගෙන හිටියේ. දැන් මේ කරන්න යන වැඩේ නරක පැත්ත තේරිච්ච නිසයි ඔලුවක් කල්පනාවක් තියෙන මිනිස්සු වශයෙන් මේක නතර කරන්න උත්සහ කරන්නේ. තෝ වගේ දේශපාලනයෙන් රැකෙන වෙසියෝන්ට නම් ඕන පුකක්නේ. කැහැපන් කැහැපන් තව හොඳට. වල් පොන්නයා.
 
  • Like
Reactions: BINGU_PUTHA

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔච්චර අඩුවට ඉන්දියාවෙ ශ්‍රමය තියෙනකොට​, ඉන්දියන් කම්පැනි ලන්කාවට ඇවිත් වැඩි මුදලට ශ්‍රමය ගනීවි කියලා තමා අපේ උන්දලා හිතන් ඉන්නෙ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඈ සොන්නයො බොරුබේගල් දාන්නැතුව පල යන්න ...මාකට් කරන්න දෙයක් නෑනෙ පැහැදිලිව ගිවිසුම් එලියට දාල කියුවනන්..... තෝ ඕව කොහෙන්ද ගත්තෙ රනිල්ගෙ රෙද්ද අස්සෙ ඉන්න කොටද ඇහුනෙ....
     
    • Like
    Reactions: rajitha_ks

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔච්චර අඩුවට ඉන්දියාවෙ ශ්‍රමය තියෙනකොට​, ඉන්දියන් කම්පැනි ලන්කාවට ඇවිත් වැඩි මුදලට ශ්‍රමය ගනීවි කියලා තමා අපේ උන්දලා හිතන් ඉන්නෙ

    :yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අනේ පල හෝ හපුට්ටෝ බොරු කියන්නේ නැතුව,
    අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..

    ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.
    Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,
    ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

    උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

    අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..
    උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

    කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

    තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

    ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා
     
    • Like
    Reactions: D#rox

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පිස්සු හුත්තා.. :P උබ නේද අර Wi-Fi Hack කරන්න ගිහින් හත් පොලේ ගා ගත්තේ :lol:
    යකෝව් වැරදි දේ වැරදි විදියට දැකපන් ඒක බොරුවට හරි ගස්සනේ නැතුව :no:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පිස්සු හුත්තා.. :P උබ නේද අර Wi-Fi Hack කරන්න ගිහින් හත් පොලේ ගා ගත්තේ :lol:
    යකෝව් වැරදි දේ වැරදි විදියට දැකපන් ඒක බොරුවට හරි ගස්සනේ නැතුව :no:

    Wifi hack කරන්න පුළුවන් කියල දන්නැති උඹට මොන IT industry ද පොන්නයෝ? :lol::lol::lol::lol:
    LMAO :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ
    IT මගින් පටු දේශපාලන අවශ්‍යතාවයන් මාර්කට් කිරීම

    krings.png

    දැන් මේ දවස් වල ගොඩක් අයගේ කතාව තමයි ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා ලබා දෙනවා කියන එක ගැන. අද අපි පවුද්ගලිකවම ආශ්‍රය කරන අමාත්‍යවරයෙක් අද හවස අප සමග ඕක ගැන කතා කරා.

    ඇත්තටම මෙතන සිද්ද වෙලා තියෙන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ වෘත්තීකන්ට මෙරට රැකියා අවස්ථා උදා කර දීමක් නොවන බවත් ඉන්දීය තොරතුරු තක්ෂණික සමාගම් වලට මෙරට පරිගණක ආශ්‍රිත සේවා සමාගම් ඉදිකිරීමට අවස්ථාවක් දීමක් විනා Human Resources ඉන්දියාවෙන් ලබා ගැනීමක් නොවන බවත් ය. මෙමගිහින් ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට පරිගණක ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් ජනනය වන බවත් අඩුම තරමේ එම ඉන්දියානු ආයතනවල අභිමතය පරිදි ඉන්දියාවෙන් කිසිම සේවකයෙක් ලංකාවට එම ආයතන වල වැඩ කිරීමට බලපත්‍රයක් නොදෙන බවත්ය. මෙමගින් රටට විශාල විදේශ විනිමයක් උපාය ගත හැකි වන අතර ලොව අංක එකේ සමාගම් වන ගුගල් වැනි ආයතනවල ශකාවන් ඇතිවීමට හේතු කාරනා වේ.

    මෙම සිද්දිය දැන් මහින්ද හිතවාදීන් විසින් තනිකරම විකුර්ති කර මෙය මාර්කට් කරමින් නැවත බලයට පැමිණීමේ විශාල අසාර්ථක උත්සාහයක දේ. මෙය තනිකරම 90 % වඩා මෙහෙයවන්නේ මැදමුලන මිනීමරුවාගේ මීඩියා යුනිට් එක විසිනි. මේක අහල හොරට වැඩ බැරි අයි ටි කාරයොත් බය වෙලා.

    ඕක ගිහින් කියපන් උබේ අම්මට පොන් * හු *@&.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    වැඩ බැරි මගුලක් නෙවෙයි බන්, වැඩ වලින් නම් බහුතරක් ඉන්ඩියන්කාරයින්ට අපි එක්ක හැරෙන්නවත් බෑ. උන්ගේ සැලරි ලෙවල් එකයි ප්‍රශ්නේ. අපි ගන්න පඩියට ඉන්ඩියන්කාරයෝ 4ක් 5ක් ගන්න පුලුවන්.
     
    waligamaya

    Well-known member
  • අනේ පල හෝ හපුට්ටෝ බොරු කියන්නේ නැතුව,
    අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..

    ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.
    Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,
    ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

    උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

    අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..
    උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

    කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

    තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

    ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා

    :yes::yes::yes:

    මුන් තමයි එදා මහින්ද කරන ඕන මහුලක් සාදාරන කරපු එරෝසන්ලගේ අනිත් පැත්ත