ITAK එක සජියට ගිය එකෙන් වැඩේ අල උනා

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    IITAK එක රනිලාට අවනම් රනිලා දිනන්න ලොකු චාන්ස් එකක් තිබ්බා දැන් නම් බැ වගේ. රනිලාට සින්හල චන්ද ලොකුවට නැති නිසා ගොටා වගේ දිනන්න බැ අනිවා උතුර ඔනි. එක ගිය එක ලොකු කේස් එකක්. ඔච්චර මැච් ගහන රනිලාට බැරි උනානේ සේනාඩිරාජා නම්මගන්න. ම්න් හිතන්නේ සුමන්දිරන් කාරයා තමා වැඩේ කැවේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දෙමළ මුස්ලිම් උන් කොහොමත් රාජපක්ෂ අවතාර වලට චන්දෙ දෙන්නෙ නෑ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    රනිලාට සින්හල චන්ද ලොකුවට නැති නිසා ගොටා වගේ දිනන්න බැ අනිවා උතුර ඔනි
    හොදට මතක් කරලා බලන්න, පහුගිය දවස් ටිකේ ඔලුව කොහෙ හරි වැදුණද කියලා
     
    • Haha
    Reactions: Challenger SRT8