Italy -ඉතාලි ජොබ්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර දී ඇතැයි ඇමරිකා වෙබ් අඩවියක වාර්තා වූ පුවත තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
    මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් දැනුම් දීමක් සිදුවී නැති බවත් එවැනි තොරතුරක් තිබේනම් ඒ පිළිබඳ සොයා බලන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු මහතා පැවසීය.


    😬

    :dull::dull::dull::dull: