Italy -ඉතාලි ජොබ්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වරෙන්කො පොඩ්ඩක් ඇතුලට

    .
    .

    .
    .

    මේකයි එක ඉතාලි ජොබ් විසා ගන්න විදිහක් ගැන උබල දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ
    ලොකු උදව්වක් බන් :):)

    දන්නේ නැත්නම් පොඩ්ඩක් බම්ප් එකක් දාගෙන පලයන් මචන්
    එකත් ලොකු උදව්වක්ඔ බන්
    සලකනවා 18+ ගානේ :yes:
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Italy vala job visa na. Kuru hari tiyenava kiyanava nam eka boruvak. Italy yanna ona nam Italy vala inna kenek badinna one . Eta kota family visa hamba venava department kenek hatiyata. Italy vala job visa naaaa
     
    • Like
    Reactions: Chathuranga1

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    na bn ..ehema wennath ba .mokada mage yaluwek giya last year ,uta A/L wath na :rolleyes:

    එහෙම යන්න බෑ..
    දෙසැම්බර් වල දුන්නා තාවකාලික ජොබ් වීසා එකක්. ඒකට කියන්නේ වතු වීසා කියල. ඒකට එහෙම කියන්නේ ඒ මගින් ආපු උන් ඉතාලියේ වතු වල වැඩකරපු නිසා. ඒක හැම අවුරුද්දෙම දෙනවා. ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගයෙන් උඹට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතාලියේ එකා උඹේ වගකීම ගන්න ඕනේ. වීසා දෙන්නේ මාස 09කට. මාස 9න් උඹ එන්ඩෝනේ ආයේ මෙහේ. ගල් වෙන්න අමාරුයි. මොකද උඹට ස්පොන්සර් කල එකා අමාරුවේ නිසා.

    එහෙම නැත්තම් ඉතාලියේ දීර්ගකාලීන විසිමේ බලපත්‍රය ලැබෙන්න ඕනේ. ඒ නීතිය ඉතාලි රජයෙන් ගෙනෙයි කියලා ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    2004 ආවා. ආයේ 2005 ආවා. ඊටපස්සේ 2010 ආවා. ආයේ 2011 ආවා. ඊට පස්සේ මේ වෙනකං ආවේ නෑ. ඒක එනකන් ගොඩක් උන් බලන් ඉන්නවා. නීත්‍යානුකූලව ඉතාලියට ගිහිල්ලා රස්සාවක් කරන්න තියෙන එකම ක්‍රමය ඒක විතරයි. ඒ විදියට ඉතාලියට ය්අන එකා ඉතාලි රජයට ගානක් ගෙවන්ඩ ඕනේ. 2011 ගියා මගේ මාමා. ඌට යන්න ලක්ෂ 16ක් ගියා. හැබැයි දැන් ගොඩ. ඌ ඒ ලක්ෂ 16 හම්බුකලා මාස 04න්. ;)
     
    ඉතින් බන් කොහොමහරි යන්න ක්‍රමයක් නැද්ද මචන් .ඔය කට්ටිය ක්ලිනින්ග් ජොබ් වලට එහෙම යන්නේ කොහොමද බන් , පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරපල්ලකෝ ප්ලීස් :sorry: මාමා කොහෙන්ද මචන් ගියේ .මෙහෙ ඔක්කොම student විසා වලට විතරනේ යවන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් බන් කොහොමහරි යන්න ක්‍රමයක් නැද්ද මචන් .ඔය කට්ටිය ක්ලිනින්ග් ජොබ් වලට එහෙම යන්නේ කොහොමද බන් , පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරපල්ලකෝ ප්ලීස් :sorry: මාමා කොහෙන්ද මචන් ගියේ .මෙහෙ ඔක්කොම student විසා වලට විතරනේ යවන්නේ

    යන්න පුළුවන් අප්‍රිකාවට ගිහින්, එතනින් බෝට්ටුවේ සරණාගතයෝ වගේ..:P
    වෙන යන්න ක්‍රමයක් නෑ. ඉතාලිය කියන්නේ මම දරමින් ස්ටුඩන්ට්ලා යන රටක් නෙමෙයි.
    මාම ගියේ 2011 අවුරුද්දේ දීර්ගකාලීන විසීමේ බලපත්‍ර නිකුත්කිරීමේ නීතිය ආව වෙලේ. ආයේ ඒ නිතිය ඉතාලි රජයෙන් ගේනකන් ඉන්න වෙනවා උඹට හරි විදියට ඉතාලි යන්න නම්..
    ස්ටුඩන්ට් සීන් එක ගැන නම් මම දන්නේ නෑ. ජොබකට යනවා නම් ඕක තමා ක්‍රමේ.. :yes:
    සල්ලි ඕනි වෙයි ලක්ෂ 20ක්වත්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යන්න පුළුවන් අප්‍රිකාවට ගිහින්, එතනින් බෝට්ටුවේ සරණාගතයෝ වගේ..:P
    වෙන යන්න ක්‍රමයක් නෑ. ඉතාලිය කියන්නේ මම දරමින් ස්ටුඩන්ට්ලා යන රටක් නෙමෙයි.
    මාම ගියේ 2011 අවුරුද්දේ දීර්ගකාලීන විසීමේ බලපත්‍ර නිකුත්කිරීමේ නීතිය ආව වෙලේ. ආයේ ඒ නිතිය ඉතාලි රජයෙන් ගේනකන් ඉන්න වෙනවා උඹට හරි විදියට ඉතාලි යන්න නම්..
    ස්ටුඩන්ට් සීන් එක ගැන නම් මම දන්නේ නෑ. ජොබකට යනවා නම් ඕක තමා ක්‍රමේ.. :yes:
    සල්ලි ඕනි වෙයි ලක්ෂ 20ක්වත්.

    :baffled::baffled::baffled:
    ස්ටුඩන්ට්ලා විදිහටනම් යවනවා සහෝ මෙහෙන් .ජොබ් වලට තමා යන්න බැරි
    මට තියන ප්‍රශ්නේ මචන් අර මගේ යාළුවා කියල එකා කොහොමද ගියේ කියන එක .උගේ කුහක කමට ඌ කියන්නේ නෑ බන් :dull::dull::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled:
    ස්ටුඩන්ට්ලා විදිහටනම් යවනවා සහෝ මෙහෙන් .ජොබ් වලට තමා යන්න බැරි
    මට තියන ප්‍රශ්නේ මචන් අර මගේ යාළුවා කියල එකා කොහොමද ගියේ කියන එක .උගේ කුහක කමට ඌ කියන්නේ නෑ බන් :dull::dull::angry:

    උට යන්න තියෙන්නේ වතු වීසා එකකින් හරි උඹ කියන ස්ටුඩන්ට් වීසා එකකින් හරි. මම නම් සිරාවටම දන්නෑ ස්ටුඩන්ට් සීන්ස් එක. :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උට යන්න තියෙන්නේ වතු වීසා එකකින් හරි උඹ කියන ස්ටුඩන්ට් වීසා එකකින් හරි. මම නම් සිරාවටම දන්නෑ ස්ටුඩන්ට් සීන්ස් එක. :dull:

    ගිය අවුරුද්දේ ගියේ මචන් .වතු විසා සීන් එක එතකොට හැම අවුරුද්දෙම දෙනවද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ මෙහෙම කතාවකුත් කිව්වා බන් .කොළේට එනවනම් මෙහෙට එන්න පුළුවන් ද මොකක් ද එකක් , මොකක්ද බන් ඒ කොළේ කියන්නේ .ඔය වතු සීන් එකද :baffled::baffled::nerd:

    කොලේ/සෝජෝන් එක කියල කියන්නේ ඔය දිර්ගකාලීන විසීමේ බලපත්‍රයට...
    මතක තියාගනිං මචං ඉතාලි ගිහින් උඹට ජීවත් වෙන්නේ රට හරක් ටිකක් එක්ක කියලා.
    ඉතාලියේ ජාතිකයොත් එහෙමයි.
    ලංකාවෙන් ඉතාලියට ගිහින් ජොබ් කරන උනුත් එහෙමයි. සල්ලි තිබ්බට මොලේ නෑ.
    ඉගෙනගනින්. ඔස්ට්‍රේලියා පලයං. :yes:
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොලේ/සෝජෝන් එක කියල කියන්නේ ඔය දිර්ගකාලීන විසීමේ බලපත්‍රයට...
    මතක තියාගනිං මචං ඉතාලි ගිහින් උඹට ජීවත් වෙන්නේ රට හරක් ටිකක් එක්ක කියලා.
    ඉතාලියේ ජාතිකයොත් එහෙමයි.
    ලංකාවෙන් ඉතාලියට ගිහින් ජොබ් කරන උනුත් එහෙමයි. සල්ලි තිබ්බට මොලේ නෑ.
    ඉගෙනගනින්. ඔස්ට්‍රේලියා පලයං. :yes:

    ඒ කතාවනම් සහතික ඇත්ත මචන් .ඉතාලියේ එවුනුත්එහෙමද බන්
    උන් කොහොම වෙතත් අපේ එවුන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ
    :yes::yes::baffled:
    ඉගන නම් ගෙන තියනව එත් යන්න සල්ලි නැති එකනේ කේස් එක :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කතාවනම් සහතික ඇත්ත මචන් .ඉතාලියේ එවුනුත්එහෙමද බන්
    උන් කොහොම වෙතත් අපේ එවුන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ
    :yes::yes::baffled:
    ඉගන නම් ගෙන තියනව එත් යන්න සල්ලි නැති එකනේ කේස් එක :baffled:

    උඹේ බේසික් කොලිෆිකේශන් මොනවද?