Italy කොලේ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,180
    14,328
    113
    දැන් කෝමද කොල්ල ඉතාලි ගිහිං තට්ටු 4 ක අපාර්ට්මන්ට් රාජයෙක් මීගමුවේ ගහලද

    ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි කොහොමද කියල බලන්න කලින් reply කරපු අය එන්නකෝ බලන්න.දැන් මොකෝ තත්ත්වේ.දැන් නම් ලක්ෂ 17 විතර යනවා කියල තමයි කියන්නේ
    ​
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,180
    14,328
    113

    ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි කොහොමද කියල බලන්න කලින් reply කරපු අය එන්නකෝ බලන්න.දැන් මොකෝ තත්ත්වේ.දැන් නම් ලක්ෂ 17 විතර යනවා කියල තමයි කියන්නේ
    ​
    :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland

    ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි කොහොමද කියල බලන්න කලින් reply කරපු අය එන්නකෝ බලන්න.දැන් මොකෝ තත්ත්වේ.දැන් නම් ලක්ෂ 17 විතර යනවා කියල තමයි කියන්නේ
    ​

    mama danna aiya kenek danata 2yr wage kalin giya pora kivve 17k giya lu habai e ganata aduwen lu yanne.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි කොහොමද කියල බලන්න කලින් reply කරපු අය එන්නකෝ බලන්න.දැන් මොකෝ තත්ත්වේ.දැන් නම් ලක්ෂ 17 විතර යනවා කියල තමයි කියන්නේ
    ​

    නන්නත්තාර යි කොමො ඉතාලියෙ සිට :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;24581397 said:
    පිස්සුද බන් යුරො 1200 එන්න තියනවා වැඩ කරලා තාම නැ :lol:

    අන්න පුතේ හංදියෙ bbq එකක් දාල...
    උඹ කරපු එක නෙමේ නේද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් අමු චාටර්

    ගෙවන්නෙ නැ

    කොන්ත්‍රාත් නැ ගහන්නෙ

    ඉතාලි කාරයොත් අපෙන් කන සයිස් එකක්