Italy යන්න උදවු

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මචන් මම මස දෙකකට Italy යන්න ඉන්නේ මීට කලින් රට ගිහින් අත්දැකීමක් නෑ
මට දැනගන්න ඕනි කීයක් වගේ යයිද යානි එන්නයි තව අඩුවට යන්න තැන් තියනවද මොනවද යන්න කලින් කරන්න ඕනි දේවල් මුල ඉඳල දන්නා කෙනෙක් ක්ය්නවද පොඩ්ඩක්

දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දල යන්න
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවගේ රටවලට ලේසියෙන් යන්න අමාරුයි නේ බන්. කවුරු හරි පවුලේ කෙනෙක් ඉන්නේවා නම් විසා ගන්න ලේසි වෙයි. එහෙම නැත්තම් සැහෙන්න කට්ටක් කන්න වෙයි. කලින් වෙන රටවල් වලට ගිහින් නැතිව යන පලවෙනි රට නම් ටිකක් අමාරු වෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මම මස දෙකකට Italy යන්න ඉන්නේ මීට කලින් රට ගිහින් අත්දැකීමක් නෑ
    මට දැනගන්න ඕනි කීයක් වගේ යයිද යානි එන්නයි තව අඩුවට යන්න තැන් තියනවද මොනවද යන්න කලින් කරන්න ඕනි දේවල් මුල ඉඳල දන්නා කෙනෙක් ක්ය්නවද පොඩ්ඩක්

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දල යන්න

    ටුවරිස් ද එන්න යන්නේ දන්න එකෙක් නැත්තම් මෙහෙ ඇවිදින් අමාරුවේ වැටෙන්න එපා විහින් / ප්ර්ම්මස්සෝ සර්ජර්නෝ - විසා එක අපිට මෙහෙ ඉන්න දෙන 2011 වාගේ තමයි අන්තිමට අලුතින් එන වුන්ට දුන්නේ
    දැන් ඇවිල්ලා එන්න වෙන්නේ එක්කෝ උබ මෙහෙන් බැදලා නැත්තම් පවුලේ එවුන් ඉන්නවා නම් විතරයි අමාරුවේ නොවැටී කරන දෙයක් කරහන්