වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ලබන අවුරුද්දෙ මුල වාහන ගේන්න යනව නේද?
    ඉස්සරහට වාහන ගන්න ඉන්න හැමොටම වැදගත් වෙයි කියල හිතල අහන්නෙ.

    - වාහන බලනව නම් පිලිගනිපු ඔක්ශන් සයිට්ස් මොනවද?
    - වාහනයක් ගෙන්නද්දි වාහනේ මිලට (ඔක්ශන් එකේ මිලට) මතරව අපිට ගෙවන්න වෙන අමතර දේවල් මොනවද?
    - ඔක්ශන් එකේ මිලට අමතරව එකතුවෙන මුදල අපිට දල වශයෙන් හරි කලින් දැනගන්න පුලුවන් විදියක් තියෙනවද? අඩුම තරමෙ ඔන්ලයින් කැල් එකක් වගේ හරි.

    මීට අමතරව වැදගත් කියල හිතෙන දේවල් තියෙනව නම් කොටාගෙන යන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762

    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.

    පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.

    මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.

    "පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    https://www.sbtjapan.com/

    මේවගේ ඒවා ලංකාවට එවනවද බන්? තියෙන්නෙනම් එවනවා කියලා.මාර ලාබයි වාහන.
    අවුරුදු 3 ට වඩා පරණ ඒවා බැහැ, පන්සල් වලට විතරක් අවුරුදු 10 ක් පරණ වාහන ගෙන්වන්න දෙනවා
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    මදෑ කුනු ජෙප්පො අඩුවට වාහන ගන්න ඉදියා.ඉන්දියන් ටකරමක් තමා එහෙනම් අඩුවට ගන්න වෙන්නේ😂.ජන්දෙ දවස් වල හිගන ජෙප්පෝ කැම්පේන් කලේ ලක්ශ 10 ට ප්‍රාඩෝ බෙන්ස් ගන්න කාලේ වැඩි ඈතක නෙමේ කියලා🤭.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    https://www.sbtjapan.com/

    මේවගේ ඒවා ලංකාවට එවනවද බන්? තියෙන්නෙනම් එවනවා කියලා.මාර ලාබයි වාහන.
    ගොං වහන්සේ ඕවගේ තියෙන්නේ tax ගණන් නැතුව . ලංකාවේ tax ගහද්දි ඔකේ ගාන 3,4 ගුණයකින් වැඩි වෙනවා. අනික අවුරුදු 3 ට වඩා පරණ වාහන ගෙන්නන බෑ
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ගොං වහන්සේ ඕවගේ තියෙන්නේ tax ගණන් නැතුව . ලංකාවේ tax ගහද්දි ඔකේ ගාන 3,4 ගුණයකින් වැඩි වෙනවා. අනික අවුරුදු 3 ට වඩා පරණ වාහන ගෙන්නන බෑ
    මෝඩ පොන්නයෝ ඉතින් මම එහෙම එකක් කියලා තියනවද? මම කියලා තියෙන්නේ එහෙ මාර ලාබයි වාහන කියලා😂.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මෝඩ පොන්නයෝ ඉතින් මම එහෙම එකක් කියලා තියනවද? මම කියලා තියෙන්නේ එහෙ මාර ලාබයි වාහන කියලා😂.
    ඔව් ඔව් එහෙ ලාබයි
     
    • Like
    Reactions: P Starlin

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.

    පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.

    මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.

    "පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
    CRV eka kotiyak neme koti eka hamarak withara wadi bn 😆😆
     
    • Sad
    Reactions: tharakaf

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න එපා.

    පරන duty එක්ක අලුත් exchange rate දාලා ගනන් හැදුවොත් ගොඩක් වාහනවල ලෝකල් මාර්කට් ගාන පට්ට වැඩි. උදා: CR-V එකක් කොටියක් විතර වැඩි ලංකාවෙ ගාන බැලුවාම. එහෙම බැලුවොත් sale කාරයන්ට හැමිනෙන සීන් එකක් වෙයි වාහන මේ තියෙන විදියට ගෙන්නුවොත්, මොකද ගොඩක් උන් සල්ලි ගෙවලා වෙන්න ඕනා වාහන sale දාල තියෙන්නෙ.

    මම හිතනවා ලපයාගෙ campaign එකට අනිවා saleකාරයෝ සල්ලි දාල ඇති කියලා. ඒ නිසා උන්ට පාඩු නොවෙන්න ලොකු ගානකින් ටැක්ස් එක වැඩි කරලා ඔය ගනන් දෙක මැච් කරන්න චාන්ස් වැඩි. ඒ කියන්නෙ දැන් මාර්කට් ගානයි ගෙන්නුවම එන ගානයි අතරේ ලොකු වෙනසක් එන එකක් නෑ.

    "පරපුරක හීන" ගැන අඬපු, "මාස පඩියෙන් වාහන ගන්න" එක ගැන හෑලි ලියපු ලපටි රැඩිකල් ජෙප්පන්ට සෑහෙන කාලයක් අඬන්න වෙයි වගේ ඉස්සරහට.
    පරණ duty rates තියෙනවා නම් දාපන්කෝ