Italy Jobs Vacancies (Temporarily)

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    33nubnt.jpg

    vfccbo.jpg

    98g3gj.jpg


    සියළුම අයදුම්පත් ඉදිරිපත් කල යුත්තේ අන්තර්ජාලය ඔස්සේ පමණි. ඒ සඳහා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 වෙබ් අඩවියට පිවිසලියාපදිංචි වීම අනිවාර්ය වේ.
    65twmd.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මරු රට නේද බන්...මටත් යන්න තියේනම්...
    අපේ පැත්තේ ඔහේ බෝක්කු උඩ වල බැහපු එකෙක් උගේ මාමා කෙනෙක් ඉඳලා ඉතාලි පැන්න..දැන් යකෝ තට්ටු තුනට ගේත් ගැහුවා ...ගෙදරට අලුත්ම ඇක්වා එකක් අරන් දැම්මා...පිස්සු හැදේ බාන්...ඌ ෆේස්බුක් දානවා ෆොටෝස් මාර සැපට ඉන්නවා බන්....සුදු කෑලි වට කරන්....
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    යකුනේ අපිට ඕනෙ ඕනෙ විදියට ඇප්ලයි කරන්න බෑ. එහේ emplyers ලට විතරයි ඇප්ලයි කරල තමන්ට ඕනෙ සේවකයො ගන්න පුලුවන්. එහේ ඉන්න ලන්කාවෙ සමහර උන් employerwa සෙට් කරගෙන වැඩේ කරනවා. කොහොමත් ලක්ශ 10-15 ක් යනව වැඩේට.