ITALY wala aya api MASK dana kota hina una- kellek kiyana kathawa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අපි ඒ දවස් වල කොරෝන වෙෙරස් ඵකට බයේ මාස්ක් දාන කොට ඉතාලි මිනිස්සු හිනා උනා.ඵයාල ගණන් ගත්තෙ නෑ..ඵයාල කිව්වෙ ඕක සාමාන්‍ය influenza වෙෙරස් ඵකක් අවුරුද්දෙ හැම පාරකම ඕක ඵනව ඒකට මැරෙන්නේ වයසක කීපදෙනෙක් විතරයි කියල..ඒත් දැන් දවසට 400ට වඩා මැරෙනව..මේක කලින් ඵයාල සීරියස් විදිහට හිතුවනම් මෙහෙම වෙන්නෙ නෑ..ඔයාලත් පරිස්සම් වෙන්න..මේක ඔයාල හිතනවට වඩා ගොඩක් භයානක වෙෙරස් ඵකක්...

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    නායකයො පැනික් වෙලා ඇක්ශන් අරන් බෑ. ඕගොල්ලොත් පැනික් වෙන්න එපා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බලාගෙන ගියාම ඉතාලිය කියන්නෙ මෝඩ හුත්තලා ඉන්න රටක්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    බලාගෙන ගියාම ඉතාලිය කියන්නෙ මෝඩ හුත්තලා ඉන්න රටක්නෙ
    තමන්ගෙ රට ගැන ඇති අධිතක්සේරුව. වෛරසය ගැන ඇති අවතක්සේරුව.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Italy un loku seen eke hitiye. Samahara lankawe unuth ehemayi. Apita hadenne naa. Rasneta hadenne naa. Mona pake kataada ape in kiyanne
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,707
    887
    113
    Hamilton, NZ
    ow ape un mask dagana yankota italy un kon karanna gatha. pharmacy walin mask dena eka nawathuwa goverment ekan kiuwe na kyala. oya hukala giye dan. salli thibbata moda huthala inna ratak
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    Ape aya kiyanne panic wenna epa

    සින්නක්කර ප්‍රශ්නෙ හරි ද පොන්ස්? ඉතාලි ඉඳන් එන උන්ට සින්නක්කර ඉඩම් නැද්ද පොන්ස්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    සින්නක්කර ප්‍රශ්නෙ හරි ද පොන්ස්? ඉතාලි ඉඳන් එන උන්ට සින්නක්කර ඉඩම් නැද්ද පොන්ස්?
    ආ පොන්ස්:love::love: