Italy Work Visa

kcharu

Member
May 2, 2010
323
35
0
mama ubalata Italy job dunna, reload dunna singapoor job dunna thawa godak dewal denna awa ubala mata banna mama hari ahinsaka kollek mata godak dukayi mama adanawa
2.gif


dawson-crying.jpg
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
lankawe, anith non EU kattiya godak italy wela horen inne

kalekata kalin horen apu ayata samawa dun na anduwa, now they are legal residents

for Italian citizenship 10 years legal residency is required for non EU citizens
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මචං වැඩේ ෂුවර් ද? මාත් සිරාවටම ආසයි ඉතාලි යන්න..
    ගාන ටිකක් අඩු කරන්න බැරිද බං?
    මට ඔච්චර සල්ලි නෑ... මොනා හරි විකුනලා තමයි සල්ලි ටික හොයාගන්න වෙන්නේ..
    ඉක්මනට උත්තරයක් දීපං මචං වැඩේ කෙරෙන හැටි කියල ප්ලීස්..
    ඉක්මනට යන්න පුලුවන් වෙයි නේද මචෝ? :yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :shocked: mamth godak aasae italy yanna :yes:
    ehe innawa ape naadayoo e gollo kiyanwa maara lassane luu :dull:
    7 lks nam awulak naa bank eke thiyenawa :yes:
    oyaata pm kalama hari da :P
    sure neda wadee :D
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :shocked: mamth godak aasae italy yanna :yes:
    ehe innawa ape naadayoo e gollo kiyanwa maara lassane luu :dull:
    7 lks nam awulak naa bank eke thiyenawa :yes:
    oyaata pm kalama hari da :P
    sure neda wadee :D
    ඔයා ළඟ ලක්ෂ 7ට වඩා තියෙනවනම් මට දෙන්න පුලුවන්ද පොලියට? මම ඔයාට ගෙවන්නම්,
    අපි දෙන්නම එකට යමු ඉතාලියට..
    මගෙත් යාලුවො දෙන්නෙක් ඉන්නව, උන් කියනව එහෙ නියමයිලු..
    මාර ෆන් ලු :(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔයා ළඟ ලක්ෂ 7ට වඩා තියෙනවනම් මට දෙන්න පුලුවන්ද පොලියට? මම ඔයාට ගෙවන්නම්,
    අපි දෙන්නම එකට යමු ඉතාලියට..
    මගෙත් යාලුවො දෙන්නෙක් ඉන්නව, උන් කියනව එහෙ නියමයිලු..
    මාර ෆන් ලු :(
    issella balamuko meya kiyanne atthada kiyala:yes:
    ehema unoth balamu..
    oya ehe gihn job ekak set unama mata denna :):rofl:
    ow appa photoes ehema dakkama duke baa:dull:
     
    ඉතාලි වරෙන්! ඔන තරන් ජොබ් ති‍යෙනවා!පාරෙ අ‍යිනෙ ඉන්නවා හන්ගෙරි‍යා,චෙක්, ඇල්බෙනි‍යා ඉදලා ආපු කිරි සුදු කෙල්ලො!මැක්සා!පොඩි ගාන‍යි ‍යන්නෙ!හොද ආතල් එකක් ගත්තැහැකි!:P