ITIL (Information Technology Infrastructure Library)
ITIL exam කරපු කෙනක් , කරන කෙනෙක් , දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න....
1. exam center එකක් ශ්රී ලංකාවේ තියේද?

2. Self-study කරල ගොඩ දාගන්න පුළුවන් වේවිද?

3. exam fee එක කොහොම වේවි ද?

4. exam එක කරන්න හොද තැනක් තියෙනවද ?


ITIL kiyanne machan set of good ethics delivering a IT project danata SL wala ITIL certification eka wadiya hoyanne naa but internationally valued, certificate ma ona naa knowledge eka thiyenawa nam ok 
