ITIL V3 Foundation course හෙල්ප් මී!

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ITIL-logo-medium.JPG


    ITIL (Information Technology Infrastructure Library)

    ITIL exam කරපු කෙනක් , කරන කෙනෙක් , දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න....

    1. exam center එකක් ශ්‍රී ලංකාවේ තියේද?:dull:
    2. Self-study කරල ගොඩ දාගන්න පුළුවන් වේවිද? :nerd:
    3. exam fee එක කොහොම වේවි ද?:baffled:
    4. exam එක කරන්න හොද තැනක් තියෙනවද
    ?:eek:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මමත් Foundation cource එක කල.දැනට අවුරුදු 5කට විතර කලින්. හැබැයි exam කලේ නැහැ. දවස් 3 යි. 4 වෙනි දවසේ exam එක ලියන්න ඕන. නැත්තම් අමාරුයි. ඒ දවස් 3ට අවුරුදු 2ක විතර content එකක් උගන්නනවා.

    Mr. Nirmalan

    https://lk.linkedin.com/in/nnirmalan

    මට නම් මෙලෝ දෙයක් මතක නැහැ, කරපු.
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Thanks machan :)
    monawada oka karama hambenne :dull:
    a certificate :P ITIL kiyanne machan set of good ethics delivering a IT project danata SL wala ITIL certification eka wadiya hoyanne naa but internationally valued, certificate ma ona naa knowledge eka thiyenawa nam ok :D


    මමත් Foundation cource එක කල.දැනට අවුරුදු 5කට විතර කලින්. හැබැයි exam කලේ නැහැ. දවස් 3 යි. 4 වෙනි දවසේ exam එක ලියන්න ඕන. නැත්තම් අමාරුයි. ඒ දවස් 3ට අවුරුදු 2ක විතර content එකක් උගන්නනවා.

    Mr. Nirmalan

    https://lk.linkedin.com/in/nnirmalan

    මට නම් මෙලෝ දෙයක් මතක නැහැ, කරපු.
    self-study කරලා ගොඩ දාගන්න පුළුවන් වේවි ද මචන් :rolleyes:
    Thanks machan :)
     
    • Like
    Reactions: ijay