මචන්ලා ලඟදි ITIL V4 Foundation එක කරපු කවුරුහරි ඉන්නවද ?
Jason Dion ගේ training එක follow කරපු අය ඉන්නවද ?
මොනවාද use කරපු materials ? පුළුවන්නන් ඒ ටික මෙතන share කරන්න, ලොකු උදව්වක් වෙයි ITIL exam එක කරන්න plan කරන් ඉන්න අයට (මාත් ඇතුළුව
).Thanks !!!

