ado ado me ehema kiyanna epa pawule nalikawen kiyanne okkoma aththa, e witharak newe jathika nalikawen kiyanne amulika eththa, rate janathawa (deshapremi, desha hithayishee,desha gaweshi,) hetiyata ubala oya kiyana okkotama ekaga wela clap karapalla,






munma oluwa uda thiyan balana maaanawa waragayakuth ape rate innaa![]()


wka thakin dukayi ban lankawe minissu gena saha mekata wenna yana de gena, 


anith athin hina yanawa ape lankawe minissu kochchara ikmanta rawattala mula amathaka karawanna puluwanda kiyalamee buuruwage wada walin wenne ape cricket tawa tawat pallehaata yana eka witari






හොද හොද සෙල්ලක් එලිවෙන ජාමෙට , මට පේන්නේ මුන් ස0ගටයි , මහෙලටයි ලගදිම අරින්න වගේ යන්නේ ...
මේ හාල් පාරුවන්ට පේන් නැද්ද මන්ද අර දිගට හරහට ෆේල් වෙන දිල්හාර, චමාර සිල්වල හැම දාම තියාන ඉන්නේ , ඒව ඉතින් උන්ට හොද පන්දමක් ඇති ඒකනේ .
බලාගෙන ඉදිමු ල0කාවෙ ක්රිකට් වලට ලගදිම කෙල කරනව හැටි මුන් ඔක්කොම එකතු වෙලා ..
මුන්ගේ තනිකරම මෙවගෙන් පෙන්වන්නේ පලිගන්න හදන සිතුවිලි , මතකනේ ඉස්සර අස0ක ගුරුසින්හ වගේ අයට මුන් කරපු දේ එක පාරම කපල දැම්ම , ස0ගටයි ,මහෙලටත් මුන් දෙන්න යන්නේ ඒක තමා ලගදිම .
ඔය වහෙන් ඔරො කියන්නේ නායකත්වයෙන් අයින් උනා වගේ එක්කො ටීම් එකෙන් ඉල්ල අස් වෙන්න නැත්නම් අපි අස් කරන්නම් අලුත් නවකයන්ත තැන දෙන්න ඔනේ හන්ද , සමා වෙන්නෙ මෙයාල ඔය නවකයො කියන්නේ පන්දමට දේශපාලනය හන්දා ටීම් එක ඇතුලට එන එව්න්ට



ITN pawle nalikawa ne
sanga, mahela fonseka wage kotiyek/deshadrohiyek kiyala kiyai
oba samata suba anagathayak![]()

