ITN එකේ සක්කිලි වැඩ

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Aniwa. Oka mahama maha gas ballek. Oka wage aka akage sapaththu lewakala hamba karana kalakanniyanwa gal gahala maranda ona. Anduwe sapaththu lewakana balla.
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ado ado me ehema kiyanna epa pawule nalikawen kiyanne okkoma aththa, e witharak newe jathika nalikawen kiyanne amulika eththa, rate janathawa (deshapremi, desha hithayishee,desha gaweshi,) hetiyata ubala oya kiyana okkotama ekaga wela clap karapalla,
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4

    :yes::yes::yes::lol::lol:

    munma oluwa uda thiyan balana maaanawa waragayakuth ape rate innaa:lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::yes::lol::lol:

    munma oluwa uda thiyan balana maaanawa waragayakuth ape rate innaa:lol:

    :(:(:( wka thakin dukayi ban lankawe minissu gena saha mekata wenna yana de gena, :lol::lol::lol::lol:anith athin hina yanawa ape lankawe minissu kochchara ikmanta rawattala mula amathaka karawanna puluwanda kiyala
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හොද හොද සෙල්ලක් එලිවෙන ජාමෙට , මට පේන්නේ මුන් ස0ගටයි , මහෙලටයි ලගදිම අරින්න වගේ යන්නේ ...

    මේ හාල් පාරුවන්ට පේන් නැද්ද මන්ද අර දිගට හරහට ෆේල් වෙන දිල්හාර, චමාර සිල්වල හැම දාම තියාන ඉන්නේ , ඒව ඉතින් උන්ට හොද පන්දමක් ඇති ඒකනේ .

    බලාගෙන ඉදිමු ල0කාවෙ ක්‍රිකට් වලට ලගදිම කෙල කරනව හැටි මුන් ඔක්කොම එකතු වෙලා ..

    මුන්ගේ තනිකරම මෙවගෙන් පෙන්වන්නේ පලිගන්න හදන සිතුවිලි , මතකනේ ඉස්සර අස0ක ගුරුසින්හ වගේ අයට මුන් කරපු දේ එක පාරම කපල දැම්ම , ස0ගටයි ,මහෙලටත් මුන් දෙන්න යන්නේ ඒක තමා ලගදිම .
    ඔය වහෙන් ඔරො කියන්නේ නායකත්වයෙන් අයින් උනා වගේ එක්කො ටීම් එකෙන් ඉල්ල අස් වෙන්න නැත්නම් අපි අස් කරන්නම් අලුත් නවකයන්ත තැන දෙන්න ඔනේ හන්ද , සමා වෙන්නෙ මෙයාල ඔය නවකයො කියන්නේ පන්දමට දේශපාලනය හන්දා ටීම් එක ඇතුලට එන එව්න්ට
     
    sahathika aththa machan:yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka liyana ekata bageta pissu kiyawana ganita full pissu:P:lol::lol::P. munta cricket terenawada mun danne salli hambuwenna patthata denna witarai.:P:yes::yes::P harak wada unoth boo karanna patan ganna one okagen:lol::lol::lol:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    මට පෙනෙන්නේ මෙ අන්ඩුවේ ඔලමොට්ටල දේශපාලුවන්ගෙ වැඩ.

    අපේ ක්‍රිඩකයන්ට මාස ගානකින් වැටුප් ගෙවල නැහැ. ඒක වහ ගන්න තමයි ඔය මහින්දයගේ දේශපලුවෝ ඔය කරන්නේ. අනෙක ඔය කාලකණ්නින්ට අපේ සංගා නැති වෙන්න දුන්නනේ එව්වට පලි ගන්න තමයි ඔය මගුල් වඩ කරන්නේ.

    අපේ කොල්ලෝ තම වැටුපත් නැතිව සෙල්ලම් කරනවා රට වෙනුවෙන් වෙන රටක නම් ක්‍රිකට් ගහන්නෙත් නැතිව ක්‍රිඩකයො අයින් වෙලා. අපෙ ජරා රටේ හැටි ඔහොම තමයි හොඳ මිනිස්සු හිර ගෙවල් වල.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ITN pawle nalikawa ne :rolleyes:

    sanga, mahela fonseka wage kotiyek/deshadrohiyek kiyala kiyai :lol:

    oba samata suba anagathayak :lol:

    ඔබේ කතාවෙත් ඇත්තක් තියෙ මචන් . මේ දැන් ස0ගලාට , මහෙලලාට ජය වෙවා කියන උදවියම තමා පොඩ්ඩක් ඔය පවුලේ නාලිකා වලින් මොකක් හරි හෙන පච හැල්ලක් ඇද බාල නොකරපු දෙයක් මහ ලොකුවට පෙන්නල එයාල මෙන්න රටට කරන්න යන දේ , හිතාමතාම out වෙනව, මුදලට තරග පාව දෙනව , රටේ නම නැති කරනවා කීවොත් අපේම අය ඔන්න එයාල දේශාද්‍රොහියො කියල කැගහයි .:lol:

    අනේ මෙහෙමත් රටක එහෙමත් මිනිස්සු කිව්වලු . මුන්ටනම් සුබම සුබ අනාගතයක් තමා :lol: