ITN එකේ සක්කිලි වැඩ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ITN eka ithin kade yanne katada kiyala kawuruth dannawa ne,eka nisa un kiyana ewa kawuda banz ganan ganne :P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

    කො මන් කීව ඒවට උත්තරත් නැ , අනේ මෙහෙම අනාතයෙක් .:P
    හරි මන් මේ අහන ඒවටවත් උත්තර දීගන්න පුලුවන්ද බලන්නකො උබේ පස්ස පැත්ත පොඩ්ඩක් අත ගාල
    1-උබ ක්‍රිකට් බලනවද?
    2-ක්‍රිකට් ගැන මොනාද දන්නේ?
    3- පහුගිය නිමා උන තරගාවලියෙදි ටෙස්ට් සහ එක්දින තරග වල වැඩියෙන්ම ලකුනු අතර හිටිය ලා0කීය ක්‍රිඩකයො කව්ද?
    4-ටෙස්ට් මැච් එකෙ 200 ගහල තරගය පරාද වෙන එකෙන් බෙරා ගත්තේ , ස0ගක්කාරද ? දිල්ශාන්ද නැත්නම් උබේ කුඩු දුමින්ද්ද?
    5-එක්දින තරගාවලියෙ තරග වල දිගට හරහට ෆේල් උනේ, ස0ගක්කාරද, මහෙලද , දිල්ශාන්ද? චාමර සිල්වද ? දිල්හාරද ?

    ඔය ටිකට උත්තර දීපාන්කො එතකොට උබේ ඔය අනාත පස්ස පැත්තට ඇත්ත නැත්ත තෙරෙයි :lol:

    අනෙ මෙහෙමත් අනාතයෙක් උබටම හොදයි බන් ITN එකයි ආණ්ඩුවට කඩේ යන සෙට් එකම , මෙහෙම ආණ්ඩුවෙ ගූ හොදන එකෙක් දැක්කෙම නැ:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    "We want to show our support for Tillakaratne Dilshan and our fellow professional cricketers from Sri Lanka on this issue," Smith said in a South African Cricketers' Association (SACA) release. "It is far from ideal that the Sri Lankan team is about to start a tough Test series and ODI series here in South Africa without having been paid any of their remuneration for the last eight months."

    වහකාල මැරියල්ල , අපේ එව්න්ට පඩි ගෙවලා නැ කියල මුලු ලොකෙම දන්නව .
    මේ මහින්ද අබෙසුන්දරයට ඒව ගැන කතා කරන්න කොන්ද පන නැද්ද? :rolleyes::rolleyes:

    කො අර මොඩ සුනිමලා ඒක කීව මාස 2යි ලු පඩි ගෙවල නැත්තෙ කියල , බලපන් උබේ පස්ස අත ගාල උබට වෙන්න ඇති මාස 2කින් හොදට ඇරල නැත්තෙ :P:lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ කොල්ලො මාස 8ක් අදාල ගෙවීම් නැතුව මෙහෙමවත් සෙල්ලම් කරපු එක
    ලොකු දෙයක් නෙවෙයිද?
    වෙස්ට් ඉන්ඩීස්ලා බිංදුවටම වැටුනේ සල්ලි ප්‍රශ්ණ නිසා.
    උන්ගෙ හොඳම අය (ලාරා පවා) කලින්ම නැවතුනේ ඒකයි.
    මෝඩ තර්ක දාන්න කලින් මාධ්‍ය වේදියො මෙව්ව හිතන්න ඕන.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

    අනික ලක්බිම කියන්නේ කාගේ පත්තරයක්ද කියල උබ දන්වද?? :confused:
    තිල0ග සුමතිපාලගේ , ඌ තමා BCCSL 98-2000 president වෙලා ඉන්න කාලෙ අපේ ටීම් එකෙ හිටපු ගොඩක් එව්න්ට කෙලෙව්වා , පන්දමට, දේශපාලනයට ටීම් ඇතුලට ගෙනාවෙ මුලින්ම ඔක තමා.
    මන් දැක්ක ලබන අවුරුද්දේ සභාපති පුටුවට ඌ ආයෙ ඉල්ලනව කියල , දේයියන්ගෙම පිහිටයි ඌ ආයෙ ආවොත්නම් , සුවර් ස0ගට එහෙම අනික ගේම දෙයි එතකොට .

    සුබ අනාගතයක් මීට වඩා උබේ ගොන් මොලයට තෙරෙන විදියට මට දෙයක් කියන්න බැ. කොන්දක් කියල දෙයක් තියෙනම් ඇත්ත වටහා ගන්න බලපන් :lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන්

    cricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
    mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
    team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona
    අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායි
    පරදිනකොට කියන කතායි මරුනෙ.
    ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන් ටයිප් එක.:lol::lol::lol::lol::lol::lol:
    අපෙ කොල්ලො මාස 8ක් ගෙවීම් නැතුව සෙල්ලම් කලා..
    ඒව ගැන උන් හිතුව නම් වෙස්ට් ඉන්ඩීස්ල වගෙ රටම අතරමං කරලනෙ නවතින්නෙ.
    එයාලට වෙන ආදායම් තිබ්බට වෘත්තීය මට්ටමේ ගෙවීම් කරන්න ඕන.
    ඩී.එස් ද සිල්වයි උගෙ නෑයො ටිකයි සෙට් වෙලා බෝඩ් එකෙ සල්ලි ඔක්කොම ගසා කෑවා.සංගා කවුඩ්රි ස්පීච් එකේදි ඇත්ත කිව්ව කියලා එයාගෙ පස්සෙ පන්නන එක නිවට කමට වඩා පොන්න වැඩක්.:growl:
    අනික පක්කො හොඳට සෙල්ලම් කලා.කිසිම රටක් හැමදාම වැටිලා ඉන්නෙ නෑ.
    අපෙ උනුත් නැගිටියි.
    එදාට කාගෙ කාගෙත් උදාන වාක්‍ය බලාගන්න පුලුවන් වෙයි.
    :rolleyes:
     
    • Like
    Reactions: EPCO

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    :yes::sorry::sorry:
     
    • Like
    Reactions: sanath ekanayake

    සම්පූර්න ඇත්ත මචන් , මේ මහින්දයාටයි , සුනිමල් වගේ අනාතොයෙන්ටයි ඔව තෙරෙන් නැ .
    මුන් කොහෙද බන් ක්‍රිකට් ගැන දන්නේ ක්‍රිකට් පිත්තක් ජිවෙතෙටවත් අල්ලල නැතිව ඇති .
    පටු දේශපාලනෙන් මුන් විකෘති වෙල ඉන්නේ ..
    මුන්ගේ රෙදි ගැලවෙන්න කව්රු හරි ඇත්ත කියනකොට මුන් දන්නේ ඌට කෙලවන්න විතරයි .
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කො මන් කීව ඒවට උත්තරත් නැ , අනේ මෙහෙම අනාතයෙක් .:P
    හරි මන් මේ අහන ඒවටවත් උත්තර දීගන්න පුලුවන්ද බලන්නකො උබේ පස්ස පැත්ත පොඩ්ඩක් අත ගාල
    1-උබ ක්‍රිකට් බලනවද?
    2-ක්‍රිකට් ගැන මොනාද දන්නේ?
    3- පහුගිය නිමා උන තරගාවලියෙදි ටෙස්ට් සහ එක්දින තරග වල වැඩියෙන්ම ලකුනු අතර හිටිය ලා0කීය ක්‍රිඩකයො කව්ද?
    4-ටෙස්ට් මැච් එකෙ 200 ගහල තරගය පරාද වෙන එකෙන් බෙරා ගත්තේ , ස0ගක්කාරද ? දිල්ශාන්ද නැත්නම් උබේ කුඩු දුමින්ද්ද?
    5-එක්දින තරගාවලියෙ තරග වල දිගට හරහට ෆේල් උනේ, ස0ගක්කාරද, මහෙලද , දිල්ශාන්ද? චාමර සිල්වද ? දිල්හාරද ?

    ඔය ටිකට උත්තර දීපාන්කො එතකොට උබේ ඔය අනාත පස්ස පැත්තට ඇත්ත නැත්ත තෙරෙයි :lol:

    අනෙ මෙහෙමත් අනාතයෙක් උබටම හොදයි බන් ITN එකයි ආණ්ඩුවට කඩේ යන සෙට් එකම , මෙහෙම ආණ්ඩුවෙ ගූ හොදන එකෙක් දැක්කෙම නැ:rofl::rofl:

    1. welawak labuna hama welawema match ekak thiyenawanam balanawa.

    2. cricket gana dana ganna ona hama dema dannawa

    3 lakunu gana wadagath naha. mokada samaharak aya team eke place eka bera ganna 50-60 gahala out wenawa. ethakota kochchiya gihin iwarayi.passe ena unta karaganna deyak nathi wenawa.

    4 sangakkara parana kenek hatiyata eka eyage wagakimak. eth cricket kiyanne thaniyen gahana sport ekak neweyi. parana aya aluth ayata upades dila eyalagen wada ganna dana ganna ona.

    5 hamoma waga kiyanna ona. parana ayata bari una team eka dinawanna.

    thread eke reply danakota oyage basawa gana salakilimath unoth hodayi. public forum wala gedara katha karana widiyata hasirenna epa.

    oyata thawa pasna thiyenawanam ahanna. mata time labena hatiyata reply karannam.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනික ලක්බිම කියන්නේ කාගේ පත්තරයක්ද කියල උබ දන්වද?? :confused:
    තිල0ග සුමතිපාලගේ , ඌ තමා BCCSL 98-2000 president වෙලා ඉන්න කාලෙ අපේ ටීම් එකෙ හිටපු ගොඩක් එව්න්ට කෙලෙව්වා , පන්දමට, දේශපාලනයට ටීම් ඇතුලට ගෙනාවෙ මුලින්ම ඔක තමා.
    මන් දැක්ක ලබන අවුරුද්දේ සභාපති පුටුවට ඌ ආයෙ ඉල්ලනව කියල , දේයියන්ගෙම පිහිටයි ඌ ආයෙ ආවොත්නම් , සුවර් ස0ගට එහෙම අනික ගේම දෙයි එතකොට .

    සුබ අනාගතයක් මීට වඩා උබේ ගොන් මොලයට තෙරෙන විදියට මට දෙයක් කියන්න බැ. කොන්දක් කියල දෙයක් තියෙනම් ඇත්ත වටහා ගන්න බලපන් :lol::lol:

    Thilanga Sumathipala anduwata enna kalin hitiye mona pakseda kiyala hoyala balapan. 98-2000
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායි
    පරදිනකොට කියන කතායි මරුනෙ.
    ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන් ටයිප් එක.:lol::lol::lol::lol::lol::lol:
    අපෙ කොල්ලො මාස 8ක් ගෙවීම් නැතුව සෙල්ලම් කලා..
    ඒව ගැන උන් හිතුව නම් වෙස්ට් ඉන්ඩීස්ල වගෙ රටම අතරමං කරලනෙ නවතින්නෙ.
    එයාලට වෙන ආදායම් තිබ්බට වෘත්තීය මට්ටමේ ගෙවීම් කරන්න ඕන.
    ඩී.එස් ද සිල්වයි උගෙ නෑයො ටිකයි සෙට් වෙලා බෝඩ් එකෙ සල්ලි ඔක්කොම ගසා කෑවා.සංගා කවුඩ්රි ස්පීච් එකේදි ඇත්ත කිව්ව කියලා එයාගෙ පස්සෙ පන්නන එක නිවට කමට වඩා පොන්න වැඩක්.:growl:
    අනික පක්කො හොඳට සෙල්ලම් කලා.කිසිම රටක් හැමදාම වැටිලා ඉන්නෙ නෑ.
    අපෙ උනුත් නැගිටියි.
    එදාට කාගෙ කාගෙත් උදාන වාක්‍ය බලාගන්න පුලුවන් වෙයි.
    :rolleyes:

    api waradi gana katha karanne ewa hada ganna nathnam team ekata apahasa karanna neweyi. ape team eka hamadama watenna denne naha api kohoma hari dinana track ekata gannawa.
    masa 8k neweyi awurudu 2k gewim kare nathath team eke ayata adayam labena widi thiyenawa. ehema una kiyala kanna bonna nathi wena playersla naha team eke.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    1. welawak labuna hama welawema match ekak thiyenawanam balanawa.

    2. cricket gana dana ganna ona hama dema dannawa

    3 lakunu gana wadagath naha. mokada samaharak aya team eke place eka bera ganna 50-60 gahala out wenawa. ethakota kochchiya gihin iwarayi.passe ena unta karaganna deyak nathi wenawa.

    4 sangakkara parana kenek hatiyata eka eyage wagakimak. eth cricket kiyanne thaniyen gahana sport ekak neweyi. parana aya aluth ayata upades dila eyalagen wada ganna dana ganna ona.

    5 hamoma waga kiyanna ona. parana ayata bari una team eka dinawanna.

    thread eke reply danakota oyage basawa gana salakilimath unoth hodayi. public forum wala gedara katha karana widiyata hasirenna epa.

    oyata thawa pasna thiyenawanam ahanna. mata time labena hatiyata reply karannam.
    1-අන්තිමට බලපු මැට්ච් එක මොකක්ද?
    2-මොනාද දන්නේ? පන්දම හන්ද ඇතුලට ඇවිල්ල ෆේල් වෙන ක්‍රිඩකයො ගැන දන්නවද?
    3-යකො ලකුණු ගැන වැඩගත් නැත්නම් මොනා ගැනද වැඩගත් ?? ලකුනු ගැහුවෙ නැත්නම් කොහොමද තරගයක් දෙන්නේ
    ඔබේ ඒ පිලිතුරෙන් 1 සහ 2 පිලිබදව ඔබ දීල තියෙන උත්තර බොරු බව පෙනි යනව ... ( ඇදගෙන නැවා) :lol:
    හරි එහෙම 50-60 ගහල හිතා මතා out උනෙ කව්ද කියපන්? සාක්ශිත් එක්ක දාපන් පුලුවන්නම් ?
    ඉතින් බන් කව් රු 50-60 ගැහුවමනේ බොල ඊලග එන එකාට හොද මානසිකත්වයක් තියෙන්නේ . උබ කියන්නේ opening කරන එව්න් බි0දුවට out උනාමද ඊලගට එන එකාට ගහගන්න පුලුවන් කියල ?:rofl:
    ඔබේ ඒ උත්තරයෙනුත් පෙනී යන්නේ ඔබත් ක්‍රිකට් ගැන දන් නැ කියල ( ආයෙත් ඇදගෙන නැවා):lol:
    4-එතකොට උබ කියන්නේ ස0ගක්කාර විතරද ගහන්න ඔනේ පරන කෙනෙක් උන පලියට?
    එහෙනම් මේකට උත්තරයක් දීපන් පුලුවන්නම්
    දිල්හාර, චාමර සිල්ව උනුත් පරනයි නේද එතකොට උන් දිගට හරහට ෆේල් වෙවි තාම ටීම් එකෙ තියාන ඉන්න එක හරිද?
    නවකයන්ටයි , පරන අයගෙයි සහයොගය හරි හැටි ගන්න දැන ගන්න ඔනේ නායකයා නේද?? ඔන්න ස0ග නායකත්වයේ ඉන්නකොට ඒක එලටම කලා .. කො ඒත් දිල්ශාන්ට ඒක තාම කරගන්න බැරි උනා! මොකද ලොක කුසලානෙන් පස්සේ තිබුන ඔක්කොම අමු අමුවෙ පරාදයි.

    5- එතකොට උබ කීයන විදියට පරන අය විතරයි ගහන්න ඔනේ එහෙමද?

    සමාවෙන්න මට අමතක උනා ඔය වැඩගත් බලු භාෂාව ගැන දන්න කෙනෙක් කියල . මන් ඒ ඔයාගේ වැඩගත් බලු බාස නොදනිමි :rofl::rofl::rofl:

    Thilanga Sumathipala anduwata enna kalin hitiye mona pakseda kiyala hoyala balapan. 98-2000

    98-2000 මොන රජයක්ද තිබුනේ කියලත් මතක් කරගත්තොත් හොදයි නේද??:P:P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    api waradi gana katha karanne ewa hada ganna nathnam team ekata apahasa karanna neweyi. ape team eka hamadama watenna denne naha api kohoma hari dinana track ekata gannawa.
    masa 8k neweyi awurudu 2k gewim kare nathath team eke ayata adayam labena widi thiyenawa. ehema una kiyala kanna bonna nathi wena playersla naha team eke.

    මොනාද දැන් ඔය උබල කතා කරන වැරදි කියපන් බලන්න??
    පේනවිදියට ස0ගටයි , මහෙලටයි පහර ගහන එකනේ කරන්නේ ටීම් එකෙ ලකුණු අතරම ඉන්න එව්න් දෙන්න .
    ඇයි උබටයි , මේ මහින්ද අබේසුන්දරටයි පේන් නැත්තේ දිල්ශාන් නායකත්වයට සුදුසු නැ තව තෙරීම් කමිටුවෙන් ටීම් එකට දාන ක්‍රිඩකයො මෙලො වැඩක් නැති බව දිගට හරහට ෆෙල් වෙන එව්න් එක්ක කොහොමද තරග දිනන්නේ .

    :lol::lol::lol::lol::lol:මේ කතාවටනම් සිරාවටම හින ඇයි උබ හරි මහින්දයා හරි සෙල්ලම් කරන්න යන්නද ඉන්නේ .

    මෙහෙමයි ටීම් එකෙ සෙල්ලම් කරන එව්න්ගේ ප්‍රදාන ආදායම් මාර්ගය මේක තමා ,ඒ හන්ද ගෙවීම් කියන ඒව වෙලාවට කරන එක නේද වැඩගත් . දැන් උබ කියන විදියට අපේ එව්න්ගේ වෙනස් ආදායම් මාර්ග මොනාද?
    දැන් කියයි ipl කියල ඒත් හැමොම ඒකට යන් නැනේ .
    ඒක නිකන් හරියට අර රජයේ පාසල් ගුරුවරු පෞද්ගලික පන්ති කරනවා වගේ වැඩක්නේ .
    පොඩ්ඩක් බලපන් එහෙම රජයේ වගේ පාසල් වල රොහාල් වන ඉන්න දොස්තර වරුන්ට වෙලාවට පඩි දුන් නැත්නම් මොකක් වෙයිද? උබ වගේ අනාතයො කියයි කමක් නැ පෞද්ගලික ඒවගෙන් හොයනවානේ මැරෙන් නැතිව ඉදි කියල .:lol:

    උබේ නූගත් කම පෙන්වන්න එපා අනාතයො හැම වෙලෙම ;)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බෝල අල්ලන්න විතරක් දන්න අබේසුන්දර

    api waradi gana katha karanne ewa hada ganna nathnam team ekata apahasa karanna neweyi. ape team eka hamadama watenna denne naha api kohoma hari dinana track ekata gannawa.
    masa 8k neweyi awurudu 2k gewim kare nathath team eke ayata adayam labena widi thiyenawa. ehema una kiyala kanna bonna nathi wena playersla naha team eke.
    හරි එහෙම කියමුකො....they have money..!
    එතකොට මාසෙකට ගෙවිය යුතු මුදලට මොකද උනේ???:confused:
    හරි බජට් එකක් තිබුන නම් ඒ මුදල වෙන් වෙන්න ඕන නේද???:confused:
    අබේසුන්දර කියන ක්‍රීඩකයාට ඒක වරදක් වගේ නොපෙනුනේ ඇයි???:confused::confused:
    ක්‍රීඩකයන්ට out of form කාලයක් තියෙනවා....කරුමෙට අපෙ මැද පෙලමout of form වෙලා.:sorry:
    ඊට අමතරව පක්කො ගොඩක් form එකට ඇවිත්.
    ඔක්කොටම වඩා බෝල අල්ලන්න විතරක් දන්න අබේසුන්දරලා කියන
    අමන කතා නිසා ටීම් එක තව වැටෙනවා.