ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික..

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..

    Mahinda mahaththayooo daruwo bera ganna ennoo Jathiye Mahagedara 18+ pennanoo.. Doramadalaa Hasanthakooo😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Mahinda mahaththayooo daruwo bera ganna ennoo Jathiye Mahagedara 18+ pennanoo.. Doramadalaa Hasanthakooo😁
    නිකන් මෝඩ කථා කියන්න ඵපා..උඹ හිතුවද දැන් තියෙන්නේ UNP අාණ්ඩුවක් කියලා?
     
    • Like
    Reactions: Reincarnator

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ezgif-5-e1e0abc9c0fa.gif
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    පිංතූරෙ ඉන්න කෙනා චමත්කා නෙමෙයි :no:
    පටන්ගන්නකොට නම් ටික දානවා බං. search කරාට හොයාගන්න බෑ වගේ..

    Screenshot 2023-04-02 at 9.12.20 PM.png

    TV එකේ පෙන්නනවා වගේ... :rolleyes:
    ------ Post added on Apr 2, 2023 at 9:14 PM
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,743
    31,085
    113
    අපායෙ දොරකඩ
    පටන්ගන්නකොට නම් ටික දානවා බං. search කරාට හොයාගන්න බෑ වගේ..

    View attachment 201507

    TV එකේ පෙන්නනවා වගේ... :rolleyes:
    ------ Post added on Apr 2, 2023 at 9:14 PM

    මමත් නම් ටික search කරල බැලුව හම්බවුනෙ නෑ
     
    • Like
    Reactions: EdNygma

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔබගේ දැනගැනීම පිණිස කරුණු දෙකක් පළ කරමි.

    1. චමත්කා ලක්මිණි මහත්මියගේ ස්වාමිපුරුෂයා නෞකාවක සේවය කරන අයෙකි.
    2. දසුන් පතිරණ මහතා ගැහැනියක සමග එකට වාසය කළද ඔවුන් දෙපළ නීත්‍යානුකූලව විවාහ වී නොමැත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    මේක TV ඵකේ ගියේ කීයටද?වෙස්ටර්න් රටවලත් PG 13 දානවා පොඩි සීන් ඵකක් තිබ්බත් ඒ ප්‍රෝග්‍රෑම් ඵක යන්න කලින් මේක TV ඵකේ ගියානම් මුන් ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ..
    ඒ රටවල 13 උන් තොල දාල සෙක්ස් එක්ස්පීරියන්ස් එකත් අරගන්නවා හලෝ
     
    • Like
    Reactions: Reincarnator