ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික..

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    dan unta views madi, no profit , human errors :lol: :rofl:
    ඔබේ පවුලේ නාලිකාව. 🥴

    කෝ අර සංස්කෘතිය, සදාචාරෙ ගැන පහුගිය කාලෙ මැරෙන්න හැදුව ගණින්නාන්සෙලා සෙට් එක. මීක් නෑ මේවට දැන්.
     
    • Haha
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    එපිසෝඩ් එකම බැලුවෙ දැන්.

    ලංකාවෙ මධ්‍යම පාංතික ඛේදවාචකය තමයි මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් වලිනුත් පේන්නෙ. දියුණුයි කියන සමාජයක් දිහා බලන් ඒවා හැබෑ කරගන්න දඟලනව. හැබැයි ඒවා ඇත්තට ලැබෙද්දි මෙච්චරකල් හිරවෙලා ඉදපු සිංහලකම කියල හිතන් ඉන්න වික්ටෝරියානු සංස්කෘතිය අත ඇරගන්න බැරුව දගලනව. හැමදාම ඔය දෙකෙන් කොයිකද කියල තෝරගන්න බැරුව දෙකටම නැති නපුංසක තලයක පාවෙනව.

    ලංකාවෙ ටෙලි නාට්‍යයක මේ වගේ කොටස් තියෙන එක මටනන් සෑහෙන ප්‍රගතිශීලීයි. රටේ සංස්කෘතිකයි කියල ලේබල් කරපු නාලිකා මේවා කරන එක ඊටත් වඩා ප්‍රගතිශීලීයි. කතාව හොඳයි වගේ හිතෙනව. Acting, dialogues උනත් සෑහෙන realistic සහ හොඳ මට්ටමේ තියෙනව. Sexual act එක උනත් පරණ සිංහල ෆිල්ම් වල වගේ cringe විකාරයක් නොවී ලස්සනට පෙන්නුව. මෙහෙම රටේ ප්‍රධාන නාලිකා වල මේවා නොපෙන්න ලංකාවෙ ග්‍රාමීය මිනිස්සුන්ට මේවා සාමාන්‍ය කරන්න බෑ. මේක හොඳ දෙයක්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඔබේ පවුලේ නාලිකාව. 🥴

    කෝ අර සංස්කෘතිය, සදාචාරෙ ගැන පහුගිය කාලෙ මැරෙන්න හැදුව ගණින්නාන්සෙලා සෙට් එක. මීක් නෑ මේවට දැන්.
    Post Nut Clarity එනකන් ඉමු
     
    • Haha
    Reactions: Stimulus mind

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ළඟදීම චමත්කගේ වැඩ නිසා ඒකිගේ පවුලට කෙළ වෙන සීන් එකක් තියෙන්නේ. මිනිහත් මුහුදේ නැවක වැඩ කරන නිසා මෙයාගෙත් මෝල තදේටම ඇති. මට මේක කියහල්ලා, මෙයාගෙ පවුල කැඩුනොත් මෙයාව බඳින්න කැමති එවුන් ඉන්නවද කියල. දරුවත් එක්ක මෙයාව බාරගන්න කැමති එවුන් කිරියෙ කීයක් ඉන්නවද කියල බලමු! මම නම් එකෙන්ම කැමතියි!
     

    Sen-lu

    Well-known member
  • ළඟදීම චමත්කගේ වැඩ නිසා ඒකිගේ පවුලට කෙළ වෙන සීන් එකක් තියෙන්නේ. මිනිහත් මුහුදේ නැවක වැඩ කරන නිසා මෙයාගෙත් මෝල තදේටම ඇති. මට මේක කියහල්ලා, මෙයාගෙ පවුල කැඩුනොත් මෙයාව බඳින්න කැමති එවුන් ඉන්නවද කියල. දරුවත් එක්ක මෙයාව බාරගන්න කැමති එවුන් කිරියෙ කීයක් ඉන්නවද කියල බලමු! මම නම් එකෙන්ම කැමතියි!
    උඹ ඉතිං පොල්පිත්තකට ගවුමක් අන්දලා තිබ්බත් බඳින්න කැමතිනෙ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දරුවත් එක්ක මෙයාව බාරගන්න කැමති එවුන් කිරියෙ කීයක් ඉන්නවද කියල බලමු! මම නම් එකෙන්ම කැමතියි!
    Uba kemathi wunata eki kemathi wennath epaye. :sorry:
    Unta kemathi loku lokko one tharam ethi.