ධනබලයෙන් දුෂණයට ලක්වුන පවුල් පාලනයෙන් රට ගැලවුනා ලු.![]()


පව් බන්. උනුත් කරන්නේ උන්ට කියන දේ නේ.


ඒක රස්සාව බං. උම්බ කැමතිද උම්බේ රස්සාව නැතිවෙනවට ?
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤


ඒක රස්සාව බං. උම්බ කැමතිද උම්බේ රස්සාව නැතිවෙනවට ?
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

මෙහෙම ගියොත් රටේ මිනිස්සු කරලා තියෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ

තවම ඉක්මන් වැඩි තීරණය කරන්න .....