ITN නිර්වස්ත්‍රය

  • Sep 1, 2014
    73
    5
    18
    ITN නිර්වස්ත්‍රය

    මෙන්න නයි ටීවී එක මයිත්රිපාලගේ ගුණ ගයන්න පටන් අරන් මහින්දට බැන බැන:rofl::rofl:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ත්‍රස්තවාදී ප්‍රහාර වැඩිම ගානකට මුහුන දුන් එකම ජනනායකයා
    පවුල් පාලනයේ පරාජය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාද්‍ය ආයතන ස්වාධින කල යුතුයි
     
    Nov 24, 2014
    789
    64
    0
    ඒක රස්සාව බං. උම්බ කැමතිද උම්බේ රස්සාව නැතිවෙනවට ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: Gasa84

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙම ගියොත් රටේ මිනිස්සු කරලා තියෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක රස්සාව බං. උම්බ කැමතිද උම්බේ රස්සාව නැතිවෙනවට ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    කගේ ආණ්ඩුවක් උනත් ....කමක් නැහැ දැන් හැබැයි මයිත්‍රී මේවා ස්වාධින කල යුතුයි.....නැත්තන් උගේ ආච්චිට :growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම ගියොත් රටේ මිනිස්සු කරලා තියෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ

    මුන්ට මේවා කියලා දානවද බයට දානවද දන්නේ නැහැ :cool::cool: තවම ඉක්මන් වැඩි තීරණය කරන්න .....
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පේන විදියට SLRC & ITN ලොකු පුටු ඔක්කොම මාරු කරලා වගේ. අර යකඩ හොරාට මොනා වෙයිද දන්නේ නෑ නේ. ඔඑකව නං අවුරුදු 5 විතර යවන්නම ඕනා ඇතුලට
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මයි3 පාලනයට රාජ්‍ය මාධ්‍යය කඩේ යාම. ස්වාධින මාධය පක තමයි හුටං ගේ