ITN නිර්වස්ත්‍රය

vsj

Member
Sep 23, 2014
317
5
0
මචන්ලා මම මම කියන්නේ අර 7.30 ට ද කොහෙද යන්නේ "විමසුම" කියල එකක් අන්න එකේ ඉන්න ගෑනිගේ කට බස් එකකට අහුවෙන්න ඕනේ කියල
 

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැන් අපි දෙගොල්ලෝ මාරු වෙනවා පචවාහිනියයි නයිටිඑන් එකයි අද ඉදන් උඹලට කඩේ යනවා
     

    waligamaya

    Well-known member
  • මද්‍ය අයතන ස්වදිනත් වයට පත්විය උතුවෙ, තවත් සම්ප්‍රදායික රජයෙ මද්‍ය සම්ප්‍රදයක් එපා, ඔලුගෙඩි මරුවක් එපා, තවත් හඩ්ඩලා, යකඩ සුදර්මන්ල එපා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ow yako,me kalakanni ge diwa wal kohomada haduna ewada manda :P thuk witharak mehemath channel
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචන්ලා මම මම කියන්නේ අර 7.30 ට ද කොහෙද යන්නේ "විමසුම" කියල එකක් අන්න එකේ ඉන්න ගෑනිගේ කට බස් එකකට අහුවෙන්න ඕනේ කියල

    :lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10846511_1396933320599597_6145739035754017454_n.jpg

    10013945_10204783150891742_3130494356874831231_n.jpg


    අද රාජපක්ශ පරාද වුන හින්දා සමහරු අනුකම්පා කරල පොස්ට් දානව,
    මෛත්‍රී බැරි වෙලාවත් පරාද වුනා නම් මේ කට්ටියගෙ හැසිරිම කොහොම වෙයිද..?
    අපිට හිතා ගන්න පුලුවන්.

    මතකයිනේ ගියපාර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේ..!!


    මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා ?

    දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !

    මේක අර ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මැරුණට පස්සේ...
    හාමුදුරුවෝ අවමංගල දවසේ කරන ලෝකෙවත් නැති ගුණ කථනය වගේ වැඩක් වෙලා !



    අපිට කාවවත් හිරේ දාන්න ඕන නැහැ ඒ වගේ බොරු දේවල් වලට !



    හැබැයි එකක් කියන්න ඕන ....


    ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
     

    waligamaya

    Well-known member
  • ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.