ආපෝ දැන් ITN වැඩක් නැ, පොන්නය ආව දවසෙ ඉඩන් රේටින්ස් බැහැල අන්තිම තැන, අනික පාඩු ලබන ආයතනයක් ..මහින්ද ඉන්න කාලෙ අOක එක ලාබ ලබපු ආයතනයක්... පොන්නය ඇවිල්ල ITN එක කෑව...![]()

හරි හරි පොන්න උනාට බලපන් ටිකක් හිනා වෙන්න![]()


මම නම් බලන්නෙ නැ අයෙ බලන්නෙ ආණ්ඩුමාරුවකින් පස්සෙ..![]()

අප්පෝ එතකොට ආයුබෝවේවා මහරජානනේ ඇඩ් යනවා හැම වෙලේම.![]()

අපි ITN එක අත ඇරියත් හරි දන්නවනෙ එකට උන දේ...ආපහු හදන්ඩත් පුලුවන් අපිට විතරයි..ඉතින් හොදයිනෙ බන්, රේට්න්ස් නැගල ඇවිල්ල ආයෙ ලාබ බලන රාජය ආයතනයක් වෙනව කොච්චර හොදද..අපි ITN එක අත ඇරියත් හරි දන්නවනෙ එකට උන දේ...ආපහු හදන්ඩත් පුලුවන් අපිට විතරයි..

හැබැයි HD උනාට පස්සෙ හොඳ නාට්‍ය ටිකක් ආව නේද?![]()