ITN බලපන් ෆන් එකක් ගන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ දැන් ITN වැඩක් නැ, පොන්නය ආව දවසෙ ඉඩන් රේටින්ස් බැහැල අන්තිම තැන, අනික පාඩු ලබන ආයතනයක් ..මහින්ද ඉන්න කාලෙ අOක එක ලාබ ලබපු ආයතනයක්... පොන්නය ඇවිල්ල ITN එක කෑව...:dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    ආපෝ දැන් ITN වැඩක් නැ, පොන්නය ආව දවසෙ ඉඩන් රේටින්ස් බැහැල අන්තිම තැන, අනික පාඩු ලබන ආයතනයක් ..මහින්ද ඉන්න කාලෙ අOක එක ලාබ ලබපු ආයතනයක්... පොන්නය ඇවිල්ල ITN එක කෑව...:dull::dull:

    හරි හරි පොන්න උනාට බලපන් ටිකක් හිනා වෙන්න :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි පොන්න උනාට බලපන් ටිකක් හිනා වෙන්න :P

    මම නම් බලන්නෙ නැ අයෙ බලන්නෙ ආණ්ඩුමාරුවකින් පස්සෙ.. :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    ධනවාදේ ඉඳගෙන සමාජවාදේ ගැන දොඩවනවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    මම නම් බලන්නෙ නැ අයෙ බලන්නෙ ආණ්ඩුමාරුවකින් පස්සෙ.. :yes::yes:

    අප්පෝ එතකොට ආයුබෝවේවා මහරජානනේ ඇඩ් යනවා හැම වෙලේම.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පෝ එතකොට ආයුබෝවේවා මහරජානනේ ඇඩ් යනවා හැම වෙලේම.:P

    ඉතින් හොදයිනෙ බන්, රේට්න්ස් නැගල ඇවිල්ල ආයෙ ලාබ බලන රාජය ආයතනයක් වෙනව කොච්චර හොදද..:yes::yes: අපි ITN එක අත ඇරියත් හරි දන්නවනෙ එකට උන දේ...ආපහු හදන්ඩත් පුලුවන් අපිට විතරයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    ඉතින් හොදයිනෙ බන්, රේට්න්ස් නැගල ඇවිල්ල ආයෙ ලාබ බලන රාජය ආයතනයක් වෙනව කොච්චර හොදද..:yes::yes: අපි ITN එක අත ඇරියත් හරි දන්නවනෙ එකට උන දේ...ආපහු හදන්ඩත් පුලුවන් අපිට විතරයි..

    හැබැයි HD උනාට පස්සෙ හොඳ නාට්‍ය ටිකක් ආව නේද?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි HD උනාට පස්සෙ හොඳ නාට්‍ය ටිකක් ආව නේද?:P

    සිදූ ඇරෙන්ඩ වෙන කිසිම නට්ටයක් බලන් නැ බන්,
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මූ කලාද නම් දන්නෙ නෑ . ඒත් ඇත්තක් කිව්වා මිනී මරු ආණ්ඩුව ගෙදර යවන්න මුලින්ම එලියට බැස්සා කියලා. 10.30න් පස්සෙ බලන්න .

    ඔව් මුන් අමු අමු වේ මිනිස්සු 27ක් මැරුවා සක්කිලි.Bump
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුගේ කෙස් පැලෙන තර්ක මහප්‍රාණ වචන ඔක්කොම ඉවරයි, මොකෙක් හරි පඩයක් ඇරියත් මූ විසිවෙයි හැතැප්මක් දුරට... මොකෝ කියන්නෙ... අප්පච්චි මලෝ හරි සීනි ඇමතිහරි එහෙම කලොත් මූ හොයන්න වෙන්නෙ අංජනම් බලලා....