itn බ්ලු පෙන්න හදනවාලු

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    itn බ්ලු පෙන්න හදනවාලු

    ස්වාධින රූපවාහිනිය ලබන 19 වනදා සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ වැඩිහිටියන් පමණයි චිත්‍රපටි පෙන්වයි..

    ශ්‍රි ලංකාවේ ප්‍රථම රූපවාහිනි චැනලය වන ස්වාධින රූපවාහිනිය නව රජය යටතේ ලබන 19 වනදා සිට අලුත් වෙන පුවත් ගැනයි අපි මේ කියන්න යන්නේ.

    ස්වාධින රූපවාහිනිය දැනටත් ඒ පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් සිටිති. ස්වාධින රූපවාහිනිය 19 සිට ස්වාධින රූපවාහිනිය ලාංඡ්නය ද වෙනස් කරමින් අලුත් වන බවයි අපිට ආරංචිය.

    විකාශණ තත්ත්වය Full HD Ready දක්වා දියුණු කර ඇති අතර 19 වනදායින් පසුව වැඩ සටහන් පෙළගැස්මේද වෙසනස් කම් රාශියක් සිදු කොට ඇත. ඒ අතර ප්‍රධාන වෙනස නම් රාත්‍රි කාලයේදි දරුවන් නිදා ගත් පසු වැඩිහිටියන් වඩාත් සුදුසු විදේශිය ටෙලිනාට්‍ය විකාශණ කිරිමට සැලැසුම් කර ඇත.


    itn-sri-lanka.jpg


    Read more: http://www.fun2fun.xyz/2016/09/17/ස්වාධින-රූපවාහිනිය-ලබන-19-ව/#ixzz4KV1k8Xrq
    Under Creative Commons License: Attribution Share Alike
     

    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    දැන් ඉතින් බැනගෙන යයි රනිල් පොන්නයා කියලා. සිරිසේන රට කනවා කියයි.. 19 වෙනිදයින් පස්සේ ත්‍රේඩ් එක දාපු එකත් නැ.. ඌට රෙප් දීපු උනුත් නැ..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    වෙන්න බැරි වැඩක් බන්...උන් ඕක පටන් ගත්තොත් අනිත් උනුත් කරනවා sure.......
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    දැන් ඉතින් බැනගෙන යයි රනිල් පොන්නයා කියලා. සිරිසේන රට කනවා කියයි.. 19 වෙනිදයින් පස්සේ ත්‍රේඩ් එක දාපු එකත් නැ.. ඌට රෙප් දීපු උනුත් නැ..

    :yes::yes:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    8bmhR93.jpg


    පුකෙන් හිනා.. හොම්ලැන්ඩ් ද මේ ව්ඩිහිටියන්ට පමනයි ෆිල්ම් එක..
     

    Similar threads