සේවකයෝ මහන්සිවෙලා කිව්වේ.. මේ මාසේ සේවක සේවිකාවොත් කිරි දීලද?අනේ මන්ද කොල්ලො.

මට හිතෙන්නෙ සේවිකාවො එහෙම දීල වගේසේවකයෝ මහන්සිවෙලා කිව්වේ.. මේ මාසේ සේවක සේවිකාවොත් කිරි දීලද?
පොඩ්ඩක් හොයල බලපං කලින් වැඩිම මොන මාසෙද කියල ඔය කියන ඉලක්කම
මම උපහාසෙට දැම්මෙ මිතුරඅහ සන්වර්දන නිවුස්.. නයිස්..
රනිල් කරන්න හිටියෙආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි![]()
ITN නෙ මිතුරරනිල්ගෙ කාලෙ කාපු තණකොළ වලින් ඔක්තෝබර් මාසෙ වැඩිපුර කිරි එරෙන්න ඇති. මේවා හොඳයි ජෙබයියන්ව චූන් කරන්න