ITN බොරු ද කියන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,232
    166,418
    113
    එකමත් එක රටක
    අනේ මන්ද කොල්ලො.
    සේවකයෝ මහන්සිවෙලා කිව්වේ.. මේ මාසේ සේවක සේවිකාවොත් කිරි දීලද?

    පොඩ්ඩක් හොයල බලපං කලින් වැඩිම මොන මාසෙද කියල ඔය කියන ඉලක්කම
     
    • Haha
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    ආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    සේවකයෝ මහන්සිවෙලා කිව්වේ.. මේ මාසේ සේවක සේවිකාවොත් කිරි දීලද?

    පොඩ්ඩක් හොයල බලපං කලින් වැඩිම මොන මාසෙද කියල ඔය කියන ඉලක්කම
    මට හිතෙන්නෙ සේවිකාවො එහෙම දීල වගේ

    අහ සන්වර්දන නිවුස්.. නයිස්..
    මම උපහාසෙට දැම්මෙ මිතුර 😐
    ------ Post added on Nov 2, 2024 at 9:51 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,448
    8,921
    113
    ආ Amul + Cargills + NLDB එකතු වෙලා dairy industry එක අලුත් කරලා දියුණු කරන plan එකත් නවත්තලද ? කොහෙද එච්චර කොන්දක් සුළු ජනාට. සුපුරුදු ලෙස යෝගට්, කිරිපිටි, කල්කිරී පොඩ්ඩක් හදාගෙන තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අම්මෝ චීස් බටර් මෙච්චර ගණන් ඉන්දියාවේ නම් ලාබයි කියල නූගත් බයියෝ "දේශීය සම්පත්" රැකගන්න අලුත් පිස්සෙක්ගේ පස්සේ යයි :lol:
    රනිල් කරන්න හිටියෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    රනිල්ගෙ කාලෙ කාපු තණකොළ වලින් ඔක්තෝබර් මාසෙ වැඩිපුර කිරි එරෙන්න ඇති. මේවා හොඳයි ජෙබයියන්ව චූන් කරන්න
    ITN නෙ මිතුර
     
    • Haha
    Reactions: topkollek