ITN = ලංකා සී නිව්ස්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ITN = ලංකා සී නිව්ස්

    ෆේස් බුක් වහන වැඩේට මාර ගොට්ට ඇල්ලිල්ලක් තමයි මේ ලංකා සී නිව්ස් කාරයෝ කරන්නේ. මුංගෙ සයිට් එක ITN වගේ කියල නම් දන්නවා. ඒත් අපේ උන් ගොඩ් වෙලාවට ඔය සයිට් එක බලනවනේ. මුංගෙ එක ටයිට්ල් එකක් තමයි 'FaceBook තවත් සිසුවියක් එල්ලා මරයි' අනේ ඇත්තට මේ හැත්ත දාන නිව්ස් වල හැටි. ආන්ඩුවේ නිරුවත ෆේස්බුක් හරහා එලියට එයි කියල තියන බය නිසා දැන් මැරෙන ලමයි පිටින් දාලා ෆේස් බුක් වහන්න තමයි දැන් උත්සහ කරන්නේ. උංගෙ සයිට් එකේ ඔය ගැන කියලා කමෙන්ට් කරහම කමෙන්ට් මකනවා. :angry:

    මේ තියෙන්නේ හිරු එකේ තිබුන ඇත්ත නිව්ස් එක
    කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයේ පදිංචි දහසය හැවරිදි පාසැල් සිසුවියක වන සියදිවි නසාගත් සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ඇත්තේ පසුගිය වසරේදීය. එම ප‍්‍රදේශයේම තරුණයෙක් සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ගොඩ නගාගෙන සිට ඇති අතර ඔහු විසින් ඇයට තෑග්ගක් ලෙස මෙම ජංගම දුරකතනය ලබාදී තිබෙනවා. එම ජංගම දුරකතනය දවස පුරාම භාවිතා කිරීම ගැන ඇගේ මව විටින් විට ඇයට අවවාද කර තිබෙනවා. නමුත් ඇය දිගින් දිගටම ජංගම දුරකථනයේ දවස ගෙවීම නිසා මවත් සමග බහින් බස්වී තිබෙනවා. පසුව මව ඇයගෙන් ජංගම දුරකථනය ලබාගෙන මින් පසුව එය ඇයට නොදෙන බව පවසා තිබෙනවා. ඇතිවූ කතාබහ දුරදිගයම කෙළවරවූයේ ඇය සල්වාර් ඇදුමකින් ගෙළ වැලලා ගැනීමෙනි.

    ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධ කරගෙන වාර්තාවන තුන්වන මරණය ලෙස ඇතැම් මාධ්‍ය ඊයේ මෙය වාර්තා කර තිබුනත් එය පාඨකයින් හා සමාජය නොමග යවන පුවතක්වනවා. ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් භීතිකාවක් මැවීමේ වෑයමක් තිබෙන අතර නුදුරේදී එය ලංකාව තුළ තහනම් කිරීමට අදාල වටපිටාව සැකසෙන බවද පෙනීයනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඕකුන්ගේ සයිට් එකේ කවද්ද බං ඇත්ත news එකක් කිව්වේ සරත් ෆොන්සේකාට unp,jvp එකට මඩ ගහනවා ඇරෙන්න:lol:..විමලයගේ ගූ සයිට් එක..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකුන්ගේ සයිට් එකේ කවද්ද බං ඇත්ත news එකක් කිව්වේ සරත් ෆොන්සේකාට unp,jvp එකට මඩ ගහනවා ඇරෙන්න:lol:..විමලයගේ ගූ සයිට් එක..

    :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඕකුන්ගේ සයිට් එකේ කවද්ද බං ඇත්ත news එකක් කිව්වේ සරත් ෆොන්සේකාට unp,jvp එකට මඩ ගහනවා ඇරෙන්න:lol:..විමලයගේ ගූ සයිට් එක..

    :):)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕකුන්ගේ සයිට් එකේ කවද්ද බං ඇත්ත news එකක් කිව්වේ සරත් ෆොන්සේකාට unp,jvp එකට මඩ ගහනවා ඇරෙන්න:lol:..විමලයගේ ගූ සයිට් එක..

    ee wunata Erozan ta nam oke yana eewa sahathika eththa..