ITN ADULTS ONLY වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.

    එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි.ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක්
    එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.ශ‍්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය අසූව දශකයේ සිටම රාත‍්‍රී කාලවල

    ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ යන්න දක්වමින් බේවොච්,බෙවර්ලි හිල්ස් ආදී චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර තිබුණි. නමුත් ඒවා ප‍්‍රවර්ධනය කිරීමක් එකල දක්නට නොවීය.

    පසු කලෙක සිරස නාලිකාව ඇරඹූ පසු ‘නයිට් ටයිම් ටීවී’ නමින් මුළුමණින්ම නිරුවත් හා අඩ නිරුවත් දර්ශන සහිත වැඩසටහන් රෑ දොළහ පසුවී විකාශය කරන්නට උත්සාහ ගෙන තිබුණි.
    නමුත් පසුකාලීනව ඇතිවූ විවේචන හේතුකොට ඒවා අත්හැර දමන ලදි.

    රජය හා සම්බන්ධ පාලනයකින් යුතු ස්වාධීන රූපවාහිනිය පසුගිය රජය සමයේ යුද පුවත් වාර්තා හා සිංහල මෙගා ටෙලි නාට්‍ය නිසා අංක එකේ නාලිකාව තැනට පත්ව අධික ආදායම් ලැබූවත් මේ වනවිට යම් යම් හේතුමත එම ස්ථානයෙන් පහතට වැටී ඇත..

    ‘වැඩිහිටි ඔබට සුදුසු නාට්‍ය පෙන්වන එකම නාලිකාව’ ලෙස අලෙවි ප‍්‍රවර්ධන සහිතව මේ අලූත් ගමනක් අරඹන්නේ ඒ නිසා විය යුතුය. නමුත් වාඩාත් අන්තරායකර තත්වය වන්නේ තව ටික දිනකින් එම කටයුත්ත කරන ‘එකම නාලිකාව‘ එය පමණක් නොවන්නට ඉඩ තිබෙන නිසාය.

    පුවත්පතේ පළව තිබුණ දැන්වීම පහතින්​

    2016-09-18_19-06-56.jpg
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උදේට බහුබූත සාස්තරකාරයොයි, එක එක මිතියදුෂ්ටිකයෝයි, මේකප් පුරවාගෙන මුණ ලස්සන කරන එවුන්, දවල්ට මෙලොරහක් නැති සින්දු, හවසට ජරා ෆිල්ම්, රැ වෙද්දී හොරමිනිහයි හොර ගැනියි එක කොල්ලට ට්‍රයි කරන කෙල්ලෝ ඉන්න අගගක් මුලකුත් නැති ඉවරයකුත් නැති මෙගා ජරාව. මහා රැ දැන් අලුත් පිස්සුවක්. ඔහොම යන් . අබ සරණයි රටට.
     
    :lol:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,093
    722
    113
    Hoda wadak.dan game of thrones wage hoda tc series lankawe hamotama balanna puluwan

    lankawe inna gobbyo dan oketh waraddak hoya gani
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Meka hoda wadak
    Sammananniya ewa ne danne
    Owa dana eka hodai indian jarawata wada
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඇයි ඉතිං රෑ 10.30 පෙන්නන්නේ. Homeland කියන්නේ වැඩිහිටියන්ගේ tv searies එකක් නෙමෙයි මම දන්න විදියට. :confused:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.

    එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි.ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක්
    එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.ශ‍්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය අසූව දශකයේ සිටම රාත‍්‍රී කාලවල

    ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ යන්න දක්වමින් බේවොච්,බෙවර්ලි හිල්ස් ආදී චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර තිබුණි. නමුත් ඒවා ප‍්‍රවර්ධනය කිරීමක් එකල දක්නට නොවීය.

    පසු කලෙක සිරස නාලිකාව ඇරඹූ පසු ‘නයිට් ටයිම් ටීවී’ නමින් මුළුමණින්ම නිරුවත් හා අඩ නිරුවත් දර්ශන සහිත වැඩසටහන් රෑ දොළහ පසුවී විකාශය කරන්නට උත්සාහ ගෙන තිබුණි.
    නමුත් පසුකාලීනව ඇතිවූ විවේචන හේතුකොට ඒවා අත්හැර දමන ලදි.

    රජය හා සම්බන්ධ පාලනයකින් යුතු ස්වාධීන රූපවාහිනිය පසුගිය රජය සමයේ යුද පුවත් වාර්තා හා සිංහල මෙගා ටෙලි නාට්‍ය නිසා අංක එකේ නාලිකාව තැනට පත්ව අධික ආදායම් ලැබූවත් මේ වනවිට යම් යම් හේතුමත එම ස්ථානයෙන් පහතට වැටී ඇත..

    ‘වැඩිහිටි ඔබට සුදුසු නාට්‍ය පෙන්වන එකම නාලිකාව’ ලෙස අලෙවි ප‍්‍රවර්ධන සහිතව මේ අලූත් ගමනක් අරඹන්නේ ඒ නිසා විය යුතුය. නමුත් වාඩාත් අන්තරායකර තත්වය වන්නේ තව ටික දිනකින් එම කටයුත්ත කරන ‘එකම නාලිකාව‘ එය පමණක් නොවන්නට ඉඩ තිබෙන නිසාය.

    පුවත්පතේ පළව තිබුණ දැන්වීම පහතින්​

    2016-09-18_19-06-56.jpg

    Godak oka wiwechanaya karana aya thama porn walata abahi wela thiyena un. ubath e wage ekek wennama one. Oya penna godak film awards dinapu hodama films set ekak. Ewa balanawanan porn manasikath wayen penne porn kiyala oya films balapan jiwitheta yamak ekk karagana widiyata oya films walin godak ganna dewal thiyennawa. Lankawa sadacharaya uparimenma thiyena ratak owa lankawata galpenn na kiyana lankewamai podi lamai dushanaya wenne amma thathawa adurwn nathi samajak thiyenne sahodaraya sahodariya aduran nathi samajayak thiyenne. E kata hethuwa thopila wage kalaknni thama. Lingika adiyapana genna den na sadacharayata hari nalu. Lankawe minisunwa waradata polabawannema samajyama thama. E unata mulu loketama kiyala api marry kara ada rata arinna yanawa kiyana eka lajja na. Eth kollek kellek ekka ekata iddi eka dakina unta as katawal naliyanawa. mulimma dupath manasikathwen ain wiyan yamak diha balana widiya wenas karaganilla mea mulu lokema issarahata yanawa.
     
    giphy.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි ඉතිං රෑ 10.30 පෙන්නන්නේ. Homeland කියන්නේ වැඩිහිටියන්ගේ tv searies එකක් නෙමෙයි මම දන්න විදියට. :confused:

    Homeland patta ban. CIA seen ekak yanne. Last season eka witharai balanna bari une.

    Me thread eka dapu eka ponz kenek da koheda.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඇයි ඉතිං රෑ 10.30 පෙන්නන්නේ. Homeland කියන්නේ tv searies එකක් නෙමෙයි මම දන්න විදියට. :confused:

    නැනෙ බන් සමහරු ඉන්නවා වැඩිහිටියන්ගේ කිව්වා හිතන්නේ පටන්ත වෙලාව ඉදන් අරින එවට කියලා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද ලීසා ඈන් ඉන්න ෆිල්ම් එකක් යනවලු රෑ 1ට එක නම් පට්ට ට ඇති ෆුල් එච් ඩී නේ.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Paw bn meka dapu eka u hithanna athi issara wage minissu kisi deyak hoyanna balenne nathuwa redda usan awith ITN eka wahana thaweta wada karai kiyala paw bn.