ITN ADULTS ONLY වෙයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ITN eken penwana film monada? :rolleyes:

    Adults Only wenna nudityma wenna oone nam nea. English film wala itin kohomath podi scene ekak tyenawamane ehemath ekaka hara. ITN aya pennanna yana films walin thamai hithanna wenne sanskrutiyai rasa windeemai atara loku gatumak athi weida ehema netnm balance eka manage weida kiyala..
    fb eke bayi toi fight nam sure habai ... :baffled:
    :rofl:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Hoda wadak.dan game of thrones wage hoda tc series lankawe hamotama balanna puluwan

    lankawe inna gobbyo dan oketh waraddak hoya gani

    හොඳ රූපවාහිනී කතා මාලා, චිත්‍රපටි පෙන්නන එක නම් හොඳ වැඩක් තමයි. :yes:
    ඒත් පෙන්නනවා කිව්වට කෑලි කපලා, කොටු කොටු දාලා පෙන්නයි ද දන්නෙ නැහැ. :no:
    හිරු TV එකේ Game of Thrones පෙන්නුවා වගේ. :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Issaranam hamoma magic wage baluwa.a kaale video centre ekakawath walak hoyaganna nane.dan 2 wasare untat maseta 60GB tiyenawa.oken wenna tawa ratings bahina eka.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දොරමඩලාව හර සරණිය බලල් ඉවර වෙලා..සීයයි ආච්චීයි එක්ක ගයේශ අක්කි ඉන්න පියා බන මාලු සහ සනී ලියෝන් ඉන්න xx ඒව බලතෑකි
    තැන්කූ මෛත්‍රී සෑර්...ලබන සැරෙත් කතිරෙ ගහනවාමයි
    :yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දොරමඩලාව හර සරණිය බලල් ඉවර වෙලා..සීයයි ආච්චීයි එක්ක ගයේශ අක්කි ඉන්න පියා බන මාලු සහ සනී ලියෝන් ඉන්න xx ඒව බලතෑකි
    තැන්කූ මෛත්‍රී සෑර්...ලබන සැරෙත් කතිරෙ ගහනවාමයි
    :yes::yes:

    "වැඩිහිටි ඔබට සුදුසු", "වැඩිහිටියන්ට පමණයි","pornography" 3 වෙන්කරලා අඳුනන්න බැරි උන් ඉන්නවනේ.. :lol: :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දගේ කාලේව මේකට නයිටි.එන් කියපු කට්ටියකුත් හිටියා නේද? දැන් එයාල නයිටි ඇදන් ද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අද ලීසා ඈන් ඉන්න ෆිල්ම් එකක් යනවලු රෑ 1ට එක නම් පට්ට ට ඇති ෆුල් එච් ඩී නේ.

    Eki hodata katata gannawa da ban? Mama ekige ewa balala na
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tumblr_mdghxtJeT41qb8pdro1_400.gif
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    උබ්ලගෙ සිංහලේ එවින් කෝ දැන්
    සිංහල වගේ මෝඩ් ජති ලොකෙත් නැ

    අපිට බලාගන්න පුලුවන් වෙයි සින්හලේ රෙදි නැතුව TV එකෙන්
    උබලට තව උනේ නෑ හරියට
    මේ පටන් ගන්නව විතරයි
    මහ ලොකු ආඩම්බර කල්චර් කෝ 2500y
    :lol::lol::lol:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දොරමඩලාව හර සරණිය බලල් ඉවර වෙලා..සීයයි ආච්චීයි එක්ක ගයේශ අක්කි ඉන්න පියා බන මාලු සහ සනී ලියෝන් ඉන්න xx ඒව බලතෑකි
    තැන්කූ මෛත්‍රී සෑර්...ලබන සැරෙත් කතිරෙ ගහනවාමයි
    :yes::yes:

    Mahindata chande deepu baiyek udu buranawa. Yamak hithanna bari mole nathi nmai mahindata chande deela thiyeene
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ITN එකේ මොකක් පෙන්නන්න යනවද කියල නම් මම දන්නෙ නැහැ. හැබැයි වැඩිහිටියන්ට පමණයි කියන එක සම්බන්දයෙන් අපේ ලංකාවේ තියෙන්නෙ නම් වැරදි ආකල්පයක්. ඒ කියන්නෙ අපි හිතන්නෙ ලිංගික දර්ශන තිබුනොත් විතරයි වැඩිහිටියන්ට පමණක් වෙන්න ඕනේ කියල.

    හැබැයි බටහිර රටවල, මිනිස්සු කපන කොටන මරණ දරුණු දර්ශන සහිත ඒවත් වැඩිහිටියන්ට පමණක් කියල වෙන් කරනවා. හැබැයි අපි අපේ අත දරුවගෙ ඉඳන් ඕව බලන්න ඉඩ දෙනවා. අපේ බහුතරයක් හිතන්නේ ලෝකේ තියෙන ඕනෙම දරුණු වැඩක් කලාට කමක් නැහැ සෙක්ස් නොකර කියල.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෙලි කපන සංස්කෘතියකට වඩා හෙළුවෙන් ඉන්න එක හොඳයි බන්.

    උබ්ලගෙ සිංහලේ එවින් කෝ දැන්
    සිංහල වගේ මෝඩ් ජති ලොකෙත් නැ

    අපිට බලාගන්න පුලුවන් වෙයි සින්හලේ රෙදි නැතුව TV එකෙන්
    උබලට තව උනේ නෑ හරියට
    මේ පටන් ගන්නව විතරයි
    මහ ලොකු ආඩම්බර කල්චර් කෝ 2500y
    :lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D