මේ We_Love_Mahinda ඇත්තටම ලොකු සේවයක් කරන්නෙ. මෙයා මිනිස්සුන්ට කුණුහරපෙන් බනින්න බනින්න චන්ද කැඩෙනවා.
මේ පේන්නෙ නැද්ද, C# ගැන ප්රශ්නයක් අහපු politics නොකරන කෙනෙක්ටත් බනින්ඩ ගිහින් ඒ චන්දෙත් කඩාගත්ත. අන්තිමට ඒ නංගිත් මහින්දට විරුද්ධ බුද්ධිමත් තර්කයක් දාල තමයි නතර වුනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1651012&page=2