ITN_වංචාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ITN වෙළෙඳ දැන්වීම් වංචාව නිසා මහින්දට ප්‍රජා අයිතිය අහිමි වන ලකුණු?



ITN.jpg


2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දැන්වීම් ITN නාලිකා ඔස්සේ විකාශය කිරීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන 225ක මූල්‍ය වංචාවේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව නිර්දේශ රැසක්, ඒ පිළිබඳව විමර්ෂණ සිදුකළ බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම මගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ.
එම වරදේ බරපතළකම අනුව, මහින්ද රාජපක්ෂට වසර 7කට මැතිවරණවලට ඉදිරිපත් වීම වැළක්වීමට හෝ ජීවිතකාලයටම මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි ලෙස හෝ නීති පැනවීය යුතු බව එම නිර්දේශවල සඳහන් වේ යැයි දැනගන්නට ඇත.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක ITN බලධාරීන් අල්ලස් පනත යටතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති ‘දූෂණය‘ නැමති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව එම ජනාධිපති කොමිසම තීරණය කර ඇත.


ඒ අනුව මෙවැනි වැරැදිවලට වරදකරුවන් වන දේශපාලකයින්ට හා රාජ්‍ය නිධාරීන්ට වසර 7කින් පසුව හෝ නැවත ව්‍යවස්ථාදායකයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පත්වීම් ලැබීම නුසුදුසු බව ජනාධිපති කොමිසමේ අදහස වී තිබේ.
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    කලින් චන්දෙදි මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කිව්වා වගේ දැන් කියනව මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනව ලු :lol: (මහින්දවාදියෝ පොහොට්ටුවට දුන්නොත් දෙන්නෙ මහින්ද හින්ද නෙ)
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    ප්‍රජා අයිතිය අහෝසි වුනාම මොකක්ද වෙන්නෙ ? :eek:

    ඒ අනුව මෙවැනි වැරැදිවලට වරදකරුවන් වන දේශපාලකයින්ට හා රාජ්‍ය නිධාරීන්ට වසර 7කින් පසුව හෝ නැවත ව්‍යවස්ථාදායකයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පත්වීම් ලැබීම නුසුදුසු බව ජනාධිපති කොමිසමේ අදහස වී තිබේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ප්‍රජා අයිතිය අහෝසි වුනාම මොකක්ද වෙන්නෙ ? :eek:

    කක්ක දාන්නත් පාර්ලිමෙන්තුවෙන් අවසර ගන්න ඕනෙද කොහෙද :baffled::baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අර ජනවාරි නවය උදේ අරන් ගියා කිව රත්තරන් කුට්ටි ටික ගැන ආරංචියක් නැද්ද :oo:

    දැන් ලංකාවේ නෙමෙයිද ඉන්නේ
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඕකට මහින්දට ඔච්චර දඩුවම් දෙනවනම්,මුදල් අමාත්‍යාංශයට තිබ්බ මහ බැංකුව ඒකෙන් ගලවල අරන් රනිල්ගෙ අමාත්‍ය්ංශෙට දාගෙන,මෙහෙමයි විද්යාත්මක ක්‍රමේට මිනිස්ට්‍රි හදන්නේ කියල රට අන්දල , කෝහේදෝ රටක ඉදල අර්ජුන මහේද්‍රන් කියල එකෙක් මෙහෙ ගෙන්නල මහබැංකුවට මහදවල් කෙලිය රනිල් ට, රනිලට පාන අල්ලපු රවීට දෙන්න දවම් එලකිරි විද්වත් උබලම යෝජනා කරහල්ල බලන්න.හරිම ලස්සනයි ඒවගේ වාර්තා ලියෙව්වම ඕන් කිව්ව හාද?:D:D:D


    මෙහෙම වාර්තා තමන්ට ඕන විදිහට ලියෙව්වම ඇත්තටම මහන්සි වෙලා අර ලිවේරා මහත්මයල එහෙම කරපු බැඩුම්කර කේස් එකත් සවුත්තුවට යනවා.ඒකයි මෙහෙම කරල තියෙන්නෙ මේ ගොබිලො සෙට් එක.
    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ලංකාවේ නෙමෙයිද ඉන්නේ
    ආ ඒවා අල්ලලුද :oo: ප්‍රවෘත්ති බැලෙන්නේ නෑ නෙ :D

    කොහේ තිබිලද හම්බෙලා තියෙන්නේ .. මහින්දගේ මැදමුලන ගෙදර බලු කූඩුව ඇතුලේ.. හපොයි බලන්ඩකෝ නේද :no:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Patan gaththe raththaran assayo, dubai account, dan aney ITN add free daalalu lu.

    Pau bung bunkaloth yahapaluwo
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    අකිලගෙ ලොජික් එක..මෙච්චරට මෙච්චරයි නම් අච්චරට කීයද?

    මහින්දට මෙච්චරයි නම් රනිල්ට ??


    ජීවිතේටම පොලිටික්ස් තහනම්(මහින්දට )
    ------------------------------------------- X බැදුම්කර වංචාව(රනිල්ට)=
    ITN Ads


    :lol::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාද්‍ය සංදර්ශන චන්දෙ ලං වෙද්දී ...මුන් දෙගොල්ලෝ දෙගොල්ලෝව රකිනවා ....

    කාලකන්නි හොරු
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ගිය අගෝස්තු මහින්ද හිරේ දැම්ම නේද උබලගේ ආණ්ඩුවෙන් ? :rofl::rofl:

    අනේ ලෝල්ලෝ. :lol::lol:

    පුළුවන් ලබ්බක් කිහාන් ගුඑන්පි මී හරකා :lol::lol:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආ ඒවා අල්ලලුද :oo: ප්‍රවෘත්ති බැලෙන්නේ නෑ නෙ :D

    කොහේ තිබිලද හම්බෙලා තියෙන්නේ .. මහින්දගේ මැදමුලන ගෙදර බලු කූඩුව ඇතුලේ.. හපොයි බලන්ඩකෝ නේද :no:

    දැන් මහින්ද ඇතුලේ රත්තරන් විකුනලා කොළඹ දුප්පත් මිනිසුන්ට වඩේ අරන් දෙනවා යාපනේ ගෙවල් හදනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ගිය අගෝස්තු මහින්ද හිරේ දැම්ම නේද උබලගේ ආණ්ඩුවෙන් ? :rofl::rofl:

    නඩුවක් වත් නැතුව මොන හිරේ දැමිලිද :eek:
     

    Similar threads