Its Coming Baby

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ප්‍රවිත්‍රගෙ කතාවට දැන් සති ගානක්නෙ පොන්ස් , තොපිට විලි ලැජ්ජාව කියන එක නැතිම හින්ද හොදයි ඉතින් :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ලොල් තොට විලි ලැජ්ජාව කියන එක නැතිම හින්ද හොදයි.

    ඇයි ඒකට එක්ස්පයර් ඩේට් ගහල තිබ්බද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    ඇයි ඒකට එක්ස්පයර් ඩේට් ගහල තිබ්බද?

    ඕක එක්ස්පයර් වෙන්නැහ්
    හකීම් වළලන්න ඉල්ලුව කාලෙ ඉඳන් නේ ඔන්න වැළලුවෝ මෙන්න වැළලුවෝ කියන්නේ

    තව තම්බි දෙන්නෙක් මැරිච්ච ගමන් "ස" ව ෆෝම් කරනව මහින්ද තම්බි ටික වලලන්න ඊට පස්සෙ ඔය කියපුව රිවස් කරන්න ලෑස්ති වෙලා හිටපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඕක එක්ස්පයර් වෙන්නැහ්
    හකීම් වළලන්න ඉල්ලුව කාලෙ ඉඳන් නේ ඔන්න වැළලුවෝ මෙන්න වැළලුවෝ කියන්නේ
    :rofl: :rofl: :rofl: එතකොට කේලින්ම බෑ කිව්වනෙ. දැන් හා බලමුනෙ. අනික දැන් මැරෙන්නෙ සීලාන්කික අයනෙ ඒකාලෙ ජාතියක් එක්කම මලාට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    :rofl: :rofl: :rofl: එතකොට කේලින්ම බෑ කිව්වනෙ. දැන් හා බලමුනෙ. අනික දැන් මැරෙන්නෙ සීලාන්කික අයනෙ ඒකාලෙ ජාතියක් එක්කම මලාට

    මොන

    army chief ahaka yana kunu godak daganna yanne

    XiDWv96.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මොන
    ආර්මි කමාන්ඩර් නෙවෙයි නෙ වළලන එක තීරණය කරන්නෙ. ඒ වෙලාවෙ මහින්ද කෙලින්ම බෑ කිව්වනෙ හකීම්ටම එතනින් එහාට ආයෙ අහන්න දෙයක් නෑනෙ. මේ වෙලාවෙ බෑ නොකිය වටේ යවන එකනෙ කරන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    ආර්මි කමාන්ඩර් නෙවෙයි නෙ වළලන එක තීරණය කරන්නෙ. ඒ වෙලාවෙ මහින්ද කෙලින්ම බෑ කිව්වනෙ හකීම්ටම එතනින් එහාට ආයෙ අහන්න දෙයක් නෑනෙ. මේ වෙලාවෙ බෑ නොකිය වටේ යවන එකනෙ කරන්නෙ.

    මහින්ද කිව්වෙ විශේෂඥ කමිටුව කියන දෙයක් තමයි කරන්නේ එයාලගෙන් අහගන්න කියලනෙ. ජාසිංහනෙ පහදලා දුන්නෙත්. පවිත්‍රා කියන්නෙත් ඒකම තමා කමිටුව කියන දෙයක් තමයි කරන්නේ කියලා.

    UNP/JVP/SJB ජනාධිපති හෝ අගමැති කෙනෙක් හිටියනං එහෙම කියයිද? නෑනෙ!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලොකු ඵකක්නම් නෙමෙයි..ඒත් ඵන විදිහ බලපංකො..හරියට කියලම ඵව්ව වගේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මහින්ද කිව්වෙ විශේෂඥ කමිටුව කියන දෙයක් තමයි කරන්නේ එයාලගෙන් අහගන්න කියලනෙ. ජාසිංහනෙ පහදලා දුන්නෙත්. පවිත්‍රා කියන්නෙත් ඒකම තමා කමිටුව කියන දෙයක් තමයි කරන්නේ කියලා.

    UNP/JVP/SJB ජනාධිපති හෝ අගමැති කෙනෙක් හිටියනං එහෙම කියයිද? නෑනෙ!
    හිටිය නන් තමා ඒක බලන්න වෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    2015-2019 මැරිල ඉඳල 2020 ඉපදුණා නන්
    50% ක් විතර ඉතින් බයියො මවපු බිල්ලොනෙ (වද කොත්තු, වද ඇදුම්, විල්පත්තුව, ගුරුනගර් අවනඩුව...). අඩුම ගාණෙ මහබැන්කුවටවත් සාධාරණයක් වෙලා තිබ්බ නන් හිතන්න තිබ්බ එව්ව ඔක්කොම ඇත්ත කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    50% ක් විතර ඉතින් බයියො මවපු බිල්ලොනෙ (වද කොත්තු, වද ඇදුම්, විල්පත්තුව, ගුරුනගර් අවනඩුව...). අඩුම ගාණෙ මහබැන්කුවටවත් සාධාරණයක් වෙලා තිබ්බ නන් හිතන්න තිබ්බ එව්ව ඔක්කොම ඇත්ත කියල.

    TNA/SLMC දෙකෙන් නාහා උතුරු නැගෙනහිර කිසිම දෙයක් මධ්‍යම ආණ්ඩුවෙන් කරන්නෑ කියපු අය මිනියක් වළලන්න ඕන කිව්වොත් නොදී ඉඳී :lol: රිශාඩ්, හකීම් දෙන්නම ජාතික විධායක සභාවෙත් හිටියනේ? රිශාඩ්ගෙ විශ්වාසභංගයට විරුද්ධව UNP/JVP/SJB (මන්ත්‍රීවරු) චන්දෙ දුන්නනේ? විල්පත්තුව මුස්ලිම්වරුන්ගෙ මුල් වාසස්ථානය කිව්වනේ? (රාජිත)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    TNA/SLMC දෙකෙන් නාහා උතුරු නැගෙනහිර කිසිම දෙයක් මධ්‍යම ආණ්ඩුවෙන් කරන්නෑ කියපු අය මිනියක් වළලන්න ඕන කිව්වොත් නොදී ඉඳී :lol: රිශාඩ්, හකීම් දෙන්නම ජාතික විධායක සභාවෙත් හිටියනේ? රිශාඩ්ගෙ විශ්වාසභංගයට විරුද්ධව UNP/JVP/SJB (මන්ත්‍රීවරු) චන්දෙ දුන්නනේ? විල්පත්තුව මුස්ලිම්වරුන්ගෙ මුල් වාසස්ථානය කිව්වනේ? (රාජිත)
    :rofl: :rofl: :rofl: උබ හිත හදාගන්න හදන තරන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,864
    113
    28
    ලොවෙත් නැති තැනක
    TNA/SLMC දෙකෙන් නාහා උතුරු නැගෙනහිර කිසිම දෙයක් මධ්‍යම ආණ්ඩුවෙන් කරන්නෑ කියපු අය මිනියක් වළලන්න ඕන කිව්වොත් නොදී ඉඳී :lol: රිශාඩ්, හකීම් දෙන්නම ජාතික විධායක සභාවෙත් හිටියනේ? රිශාඩ්ගෙ විශ්වාසභංගයට විරුද්ධව UNP/JVP/SJB (මන්ත්‍රීවරු) චන්දෙ දුන්නනේ? විල්පත්තුව මුස්ලිම්වරුන්ගෙ මුල් වාසස්ථානය කිව්වනේ? (රාජිත)
    ඔව් රාජිත එහෙම කිව්ව තමයි.
    හැබැයි විල්පත්තුව කැලේ කපනකොට විරුද්ධ වුනු ප්‍රාදේශියල ලේකම්ව මාරුකරේ රාජිතද ?
    විනිසුරුවරුන් මාරු කරේ රාජිතද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    :rofl: :rofl: :rofl: උබ හිත හදාගන්න හදන තරන්.

    රිශාඩ්/හකීම්/සුමන්තිරන් අපි ආණ්ඩුවෙන් අයින් වෙනව කියපු ගමන් පළවෙනි මුස්ලිම් මරණෙම "අම්නේ ඕන තැනක වළල ගම්න" කියල අනිත් අතට "ලෝකෙ රටවල් 194 ක් වළලම්න දීල තියෙම්දි අපි විතරක් පිච්චුවොත් අපි බෝම අමාරුවෙන් ආයෙත් හදාපු ජාත්‍යන්තර ඉමේජ් එකට මොකද වෙම්නෙ ඒක හිම්ද ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඕන දෙයක් කරම්න අවසර දෙනව" කිව්වනං තමා හිත කැඩෙන්නෙ