Its Coming Baby

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් බල්ලෝ සබ්ජෙක්ට් එක වගේ කරන්නේ . තෝයෙක් වැටිච්ච තැනක් 🤣🤣
    තාම මාලු නේ උබලට ඊයා බන්. අන්න පනික්කියා යනකොට දොරවහලලු ව්‍යවස්ථා මණ්ඩලයේ. අයියෝ මෝඩ පනික්කියා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,252
    113
    මාලඹේ
    තාම මාලු නේ උබලට ඊයා බන්. අන්න පනික්කියා යනකොට දොරවහලලු ව්‍යවස්ථා මණ්ඩලයේ. අයියෝ මෝඩ පනික්කියා..

    එහෙනම් ඉතින් උබ ගිහි දොර ඇරපන් 🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1. ටහිකෙනවා.. සුලි කුණාටු තුනක් මෑද ලන්කාව..

    2. තාම වලලලා නෑ. ඒ හින්දා තාම අවුලක් නෑ. ඒත් සබ්‍රී පිස්සෙක් පිස්සෙක් වගේ දගලනවා වලලන්න. ඔය වගේ ආගමික උමතුවෙක් පෙලෙන එකෙක් ලන්කාවේ අධිකරණ ඈමති හෑටියට ඉන්නවා කියන්නේ පුතානෝ ජනාධිපති වෙලා ඉන්නවා වගේ තමා. වහාම සබ්‍රීව යවන්න ඕනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    රිශාඩ්/හකීම්/සුමන්තිරන් අපි ආණ්ඩුවෙන් අයින් වෙනව කියපු ගමන් පළවෙනි මුස්ලිම් මරණෙම "අම්නේ ඕන තැනක වළල ගම්න" කියල අනිත් අතට "ලෝකෙ රටවල් 194 ක් වළලම්න දීල තියෙම්දි අපි විතරක් පිච්චුවොත් අපි බෝම අමාරුවෙන් ආයෙත් හදාපු ජාත්‍යන්තර ඉමේජ් එකට මොකද වෙම්නෙ ඒක හිම්ද ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඕන දෙයක් කරම්න අවසර දෙනව" කිව්වනං තමා හිත කැඩෙන්නෙ
    අපි බෝම අමාරුවෙන් ආයෙත් ජාත්‍යන්තර ඉමේජ් එක :( :( :(. කවුද නැති කරේ? කවුද හැදුවෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941

    බහුතරය appease කරන්න ටූල් එකක් විදිහට විතරයි "ජාත්‍යන්තර ඉමේජ් එක" පාවිච්චි වෙන්නේ. මොකෝ 2015 UNP/SJB ආහම ජාත්‍යන්තරේ දුහගෙන ආවැයි ලංකාව නගාහිටවන්න :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    රිශාඩ්/හකීම්/සුමන්තිරන් අපි ආණ්ඩුවෙන් අයින් වෙනව කියපු ගමන් පළවෙනි මුස්ලිම් මරණෙම "අම්නේ ඕන තැනක වළල ගම්න" කියල අනිත් අතට "ලෝකෙ රටවල් 194 ක් වළලම්න දීල තියෙම්දි අපි විතරක් පිච්චුවොත් අපි බෝම අමාරුවෙන් ආයෙත් හදාපු ජාත්‍යන්තර ඉමේජ් එකට මොකද වෙම්නෙ ඒක හිම්ද ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඕන දෙයක් කරම්න අවසර දෙනව" කිව්වනං තමා හිත කැඩෙන්නෙ

    බහුතරය appease කරන්න ටූල් එකක් විදිහට විතරයි "ජාත්‍යන්තර ඉමේජ් එක" පාවිච්චි වෙන්නේ. මොකෝ 2015 UNP/SJB ආහම ජාත්‍යන්තරේ දුහගෙන ආවැයි ලංකාව නගාහිටවන්න :lol:

    අන්න ඒක නිසා තමා කියන්නෙ තම්බින්ව වළලනවද නැද්ද කියන එක යූස් කරන්නෙ පොලිටිකල් ඇජෙන්ඩ එකකට කියන එක. ඒකෙ කිසිම ජාත්‍යන්තර ඉමේජ් එක වෙනුවෙන් කරන්න දෙයක් නෑ. එහෙම තනිකරම සයන්ස් වල ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගස් වල ඉන්නව නන් ජනාධිපති එකපාරම හොයන්න පටන් ගන්නෙ නෑනෙ වියළි ඉඩම් මිනීවළලන්න මොකෝ මාර්තු ඉදල මේ වෙනකොට ඒ කිව්ව භූගත ජලය වාෂ්ප උනේ නෑනෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    අන්න ඒක නිසා තමා කියන්නෙ තම්බින්ව වළලනවද නැද්ද කියන එක යූස් කරන්නෙ පොලිටිකල් ඇජෙන්ඩ එකකට කියන එක. ඒකෙ කිසිම ජාත්‍යන්තර ඉමේජ් එක වෙනුවෙන් කරන්න දෙයක් නෑ. එහෙම තනිකරම සයන්ස් වල ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගස් වල ඉන්නව නන් ජනාධිපති එකපාරම හොයන්න පටන් ගන්නෙ නෑනෙ වියළි ඉඩම් මිනීවළලන්න මොකෝ මාර්තු ඉදල මේ වෙනකොට ඒ කිව්ව භූගත ජලය වාෂ්ප උනේ නෑනෙ..

    ඉතින් ඒක අදාළ නිළධාරීන් පැහැදිලි කරල දෙයි විපක්ශෙට මාර්තුවල කළා වගේ. වාර්තාවක් කැඳවලා නෙ තියෙන්නේ. සජිත්ටයි වළලන්න ඉල්ලන මුස්ලිම් දේශපාලකයින්ටයි ඒක කියෙව්වම තේරෙන්නෙ නැතෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    උබලනෙ කියෝ කියෝ උන්නෙ දැන් වළලල කුනුත් වෙලා ඇති නේද පොන්ස්,වතුරෙත් කොරෝනා :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මහින්ද කිව්වෙ විශේෂඥ කමිටුව කියන දෙයක් තමයි කරන්නේ එයාලගෙන් අහගන්න කියලනෙ. ජාසිංහනෙ පහදලා දුන්නෙත්. පවිත්‍රා කියන්නෙත් ඒකම තමා කමිටුව කියන දෙයක් තමයි කරන්නේ කියලා.

    UNP/JVP/SJB ජනාධිපති හෝ අගමැති කෙනෙක් හිටියනං එහෙම කියයිද? නෑනෙ!
    :rofl:
    ------ Post added on Mar 7, 2021 at 3:45 PM

    රිශාඩ්/හකීම්/සුමන්තිරන් අපි ආණ්ඩුවෙන් අයින් වෙනව කියපු ගමන් පළවෙනි මුස්ලිම් මරණෙම "අම්නේ ඕන තැනක වළල ගම්න" කියල අනිත් අතට "ලෝකෙ රටවල් 194 ක් වළලම්න දීල තියෙම්දි අපි විතරක් පිච්චුවොත් අපි බෝම අමාරුවෙන් ආයෙත් හදාපු ජාත්‍යන්තර ඉමේජ් එකට මොකද වෙම්නෙ ඒක හිම්ද ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඕන දෙයක් කරම්න අවසර දෙනව" කිව්වනං තමා හිත කැඩෙන්නෙ
    කැඩිලයි දැන් ? :rofl:
    ------ Post added on Mar 7, 2021 at 3:46 PM