Its now Officially

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,158
    6,285
    113
    මේ ළඟදී කනේ infection එකක් ඇවිත් තිබ්බ. මගේ වෙන කේස් එකක් තියෙනවා හැබැයි එකත් ඔයවගේ දේවල් වලට බලපානවා ඇති. ඇතුල් කනයි නාහයයි අතරේ තියෙනවා පොඩි නලයක් වගේ ඕපන් තැනක් ඕක බ්ලොක් මගේ. ඇතුල් කනේ පීඩනය වෙනස් ඒක හින්දා පිට තියන පීඩනයට වඩා


    පුරවන්න බෑ ඒක ගලවන්න ඕන. මේ ටික බැරි වුණා යන්න නිවාඩුවක් දාලා යන්න ඕන
    ------ Post added on May 24, 2023 at 5:43 PM
    කණෙ කේස් නම් හරි සංකීර්ණයි. සමහරුන්ට කැරකිල්ලත් එනවා නේද.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,250
    20,794
    113
    කණෙ කේස් නම් හරි සංකීර්ණයි. සමහරුන්ට කැකිල්ලත් එනවා නේද.
    ඔව්. හිතනවට වඩා ලොකු කේස් වෙන්න පුළුවන්. කනේ මොකක් හරි සීන් එකක් තියෙනවා balance එකට අදාල.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ ළඟදී කනේ infection එකක් ඇවිත් තිබ්බ. මගේ වෙන කේස් එකක් තියෙනවා හැබැයි එකත් ඔයවගේ දේවල් වලට බලපානවා ඇති. ඇතුල් කනයි නාහයයි අතරේ තියෙනවා පොඩි නලයක් වගේ ඕපන් තැනක්
    යුශ්ටෙකීය නාලය
    ඕක බ්ලොක් මගේ.
    දතේ කේස් එකට තමයි
    ඇතුල් කනේ පීඩනය වෙනස් ඒක හින්දා පිට තියන පීඩනයට වඩා


    පුරවන්න බෑ ඒක ගලවන්න ඕන.
    ඇහුවෙ පිරෙව්වෙ කවද්ද කියලයි.
    මේ ටික බැරි වුණා යන්න නිවාඩුවක් දාලා යන්න ඕන
    ------ Post added on May 24, 2023 at 5:43 PM
     
    • Like
    Reactions: B.Chat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    ඔව්. හිතනවට වඩා ලොකු කේස් වෙන්න පුළුවන්. කනේ මොකක් හරි සීන් එකක් තියෙනවා balance එකට අදාල.
    ඇගේ වෙන කොහේ හරි තින්නද ඉන්ෆෙක්ශන් එකක්. මගෙත් එහෙම තිබිලා එක හොද වෙනකම් කන එහේම අල්ලන්නවත් එපා කිවා. කනට ගියොත් බෙහෙත් කරගන්න අමාරු නිසා. මේ දවස් වල රස්නේට නැති එවත් මතු වෙනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇගේ වෙන කොහේ හරි තින්නද ඉන්ෆෙක්ශන් එකක්. මගෙත් එහෙම තිබිලා එක හොද වෙනකම් කන එහේම අල්ලන්නවත් එපා කිවා. කනට ගියොත් බෙහෙත් කරගන්න අමාරු නිසා.
    කවුද එහෙම කිව්වෙ ? 🤔
    මේ දවස් වල රස්නේට නැති එවත් මතු වෙනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොහොමද? ඇයි එහෙම බෝ වෙන්නේ නැද්ද?
    ඩොක්කුන්ගෙ බාල බේත් වලින් නම් බෝවෙන්න පුළුවන් , මොකද කණට ඒ බේත් යවාගන්න අමාරු හිංදා ,

    සිංහල බේත් වලට එහෙම වෙන්නෙ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    ඩොක්කුන්ගෙ බාල බේත් වලින් නම් බෝවෙන්න පුළුවන් , මොකද කණට ඒ බේත් යවාගන්න අමාරු හිංදා ,

    සිංහල බේත් වලට එහෙම වෙන්නෙ නෑ.
    මන් මේ කියන්නේ බෙහෙත් කරපු උන් ගැන නේමේ. නොකරපු එකෙක් ගැන. මම ඔය දෙකම කරලා තියනවා. ඉන්ග්‍රිසි බෙහෙත් වලට ඉක්මනට හොද වෙනවා. හැබැයි ඉට වඩා වෙගෙන් අයේ හැදෙනවා. අනික හරියටම කරන්න ඔනේ අවාට ගියාට කෙරුවොත් වැඩේ තව වන වෙනවා. අනික දරුනු කේස් එකක් ආවොත් දෙනාවා ඇන්ටිබයොටික් එකක්. එවා බීලා කොහෙවත් යන්න එහෙම හම්බ වෙන්නේ නැ. එක තැන ඉදන් තමා බොන්න වෙන්නේ. කලන්තේ හැදිලා වැටෙන වෙලාව හොයා ගන්න බැ. :lol: :lol:

    සින්හල බෙහෙත් එහෙම නැ. හොද වෙන්න කල් යනවා. හැබැයි අයේ සැමන් වගේ අනම් මනන් කන්න එපා කියපු දෙවල් කැවොත් අයේ අවුරුදු දෙක තුනකින් එනවා. අවාට ගියට කෙරුවා කියලා වන වෙන්නේ නෑ. නියමෙටම වැඩේ පාලනය වෙනවා. වෙනිවැල් ගැට රත් කරපු වතුර තමා ලොකුම ගේමක් ගහන්නේ.

    එක නිසා උබට වඩා හොදට මොකක්ද හරියන්නේ කියලා මන් දන්නවා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    https://healthfeedback.org/claimrev...ms-about-benefits-risks-covid-19-vaccination/

    Inadequate support: Malhotra’s claim that COVID-19 vaccines might do more harm than good is based on anecdotal evidence and low-quality studies—some of them disputed—that are insufficient to support his claim.
    Cherry-picking: The article cited mainly studies suggesting a negative effect of COVID-19 vaccines, but didn’t acknowledge the wider body of evidence showing that the vaccines are safe and effective.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,285
    113
    ඔව්. හිතනවට වඩා ලොකු කේස් වෙන්න පුළුවන්. කනේ මොකක් හරි සීන් එකක් තියෙනවා balance එකට අදාල.
    කණේ නාල සෙට් එකක් තියනවා බැලන්ස් එකට අවශ්‍ය සිග්නල් මොලේට යවන, ඒකෙ තියනවා ෆුලුයිඩ් එකක් ඒක ඝනවීම, ක්‍රිස්ටල් විශාල වීම වගේ හේතු කැරකිල්ල එන්න හේතු වනවා තව ඩිස්නික් ෆීලින් එනවා. එහෙම දෙයක් තියනවද?
     
    • Like
    Reactions: B.Chat