Its now Officially

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,250
    20,797
    113
    කණේ නාල සෙට් එකක් තියනවා බැලන්ස් එකට අවශ්‍ය සිග්නල් මොලේට යවන, ඒකෙ තියනවා ෆුලුයිඩ් එකක් ඒක ඝනවීම, ක්‍රිස්ටල් විශාල වීම වගේ හේතු කැරකිල්ල එන්න හේතු වනවා තව ඩිස්නික් ෆීලින් එනවා. එහෙම දෙයක් තියනවද?
    තාම නම් එහෙම අවුලක් නෑ. කනේ පීඩන සීන් ඒක තමයි අවුල
     
    • Like
    Reactions: kingcapton

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,839
    9,989
    113
    vakseen gatta unta ridila wedanawe uparima symptoms . dawasaka pitiye appu, mama wage aya witharak me loke ithuru unoth Pitiye apputa WHO eka dila mn SuckwithiGod wenawa
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මන් මේ කියන්නේ බෙහෙත් කරපු උන් ගැන නේමේ. නොකරපු එකෙක් ගැන. මම ඔය දෙකම කරලා තියනවා. ඉන්ග්‍රිසි බෙහෙත් වලට ඉක්මනට හොද වෙනවා. හැබැයි ඉට වඩා වෙගෙන් අයේ හැදෙනවා.
    ඉතිං ඒ හොඳ වීමක් නෙවෙයි නේ.
    අනික හරියටම කරන්න ඔනේ අවාට ගියාට කෙරුවොත් වැඩේ තව වන වෙනවා. අනික දරුනු කේස් එකක් ආවොත් දෙනාවා ඇන්ටිබයොටික් එකක්. එවා බීලා කොහෙවත් යන්න එහෙම හම්බ වෙන්නේ නැ. එක තැන ඉදන් තමා බොන්න වෙන්නේ. කලන්තේ හැදිලා වැටෙන වෙලාව හොයා ගන්න බැ. :lol: :lol:

    සින්හල බෙහෙත් එහෙම නැ. හොද වෙන්න කල් යනවා.
    කල් ගියත් වණ වෙන්නෙ නෑ
    හැබැයි අයේ සැමන් වගේ අනම් මනන් කන්න එපා කියපු දෙවල් කැවොත් අයේ අවුරුදු දෙක තුනකින් එනවා.
    හරියට වෙදකම කළා නම් එහෙම වෙන්නෙ නෑ.
    අවාට ගියට කෙරුවා කියලා වන වෙන්නේ නෑ. නියමෙටම වැඩේ පාලනය වෙනවා. වෙනිවැල් ගැට රත් කරපු වතුර තමා ලොකුම ගේමක් ගහන්නේ.
    ඊට වඩා දේවල් ඕන
    එක නිසා උබට වඩා හොදට මොකක්ද හරියන්නේ කියලා මන් දන්නවා.