ITS WWIII...

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    China, un jiwitheta yuddayak karala thiyenavada. undergraduate unva 10 years exp position eketa demma vage athi
    ලොකුවට එක්ස්පීරියන්ස් නෑ..:PSino indian war 1962 චීන්නු ඉන්දියාවට එල්ලගෙන දුන්නේ ඊට පස්සේ North Korean war එකේ ඇමරිකාවට දකුණු කොරියාවේ අන්තිම කොනට අකුලගෙන යන්න ගැහුවා. :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොකුවට එක්ස්පීරියන්ස් නෑ..:PSino indian war 1962 චීන්නු ඉන්දියාවට එල්ලගෙන දුන්නේ ඊට පස්සේ North Korean war එකේ ඇමරිකාවට දකුණු කොරියාවේ අන්තිම කොනට අකුලගෙන යන්න ගැහුවා. :yes::yes:
    වියට්නාමය එක්ක ඇරගන්න ගිහින් නම් චා වුනා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    China, un jiwitheta yuddayak karala thiyenavada. undergraduate unva 10 years exp position eketa demma vage athi
    ලොකුවට එක්ස්පීරියන්ස් නෑ..:PSino indian war 1962 චීන්නු ඉන්දියාවට එල්ලගෙන දුන්නේ ඊට පස්සේ North Korean war එකේ ඇමරිකාවට දකුණු කොරියාවේ අන්තිම කොනට අකුලගෙන යන්න ගැහුවා. :yes::yes:
    ayi lankawata gahala kumarayek arangiye
    mathakada
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    තාම සද්දෙ විතරනේ? වෙන රටවල් ගේමට එන්ටර් වෙල නෑනේ??
    ඔව් එක ඇත්ත ඕක නැගලා යනකොට මොනවයි මොනවා වෙයිද දන්නේ නැහැ.
    හැබැයි ගොඩක් අය කියන්නේ උදව් කරනවා මිසක් කෙලින්ම වැඩේට බහින්නේ නැහැ කියලා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     
    • Love
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Meka aththatama wunada?
    Yes උතුරු කොරියාව මුලින්ම කුණු කොරියාව ආක්‍රමණය කරා ඇමරිකාවේ general මෑක් ආතර් එක්ක un කියාගත්ත ඇමරිකන් හමුදාවක් ගිහිල්ලා උතුරු කොරියාව සම්පූර්ණයෙන් අල්ලලා උතුරු කොරියාවයි චීනයි දේශ සීමාවෙන් උඩට ගිහින් චීන අල්ලන්න හැදුවා. chinese එවුන සති දෙකකින් විතර ඇමරිකන් ආමි එක දකුණු කොරියාවේ අන්තිම එකටම widthdraw කෙරෙව්වා. අන්තිමට මැක් ආතර් ට ජොබ් එකත් නැති වුණා.